අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයාලේ ගිය ක්‍රීඩකයන්ගේ ඇමරිකන් බොරුව අතේ පත්තු වේ

by editor
අගෝස්තු 19, 2021
in ක්‍රීඩා
kusal-dikwella-
Share on FacebookShare on Twitter

එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුල කඩාගෙන අයාලේ ගොස් වසරක තරග තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක , නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කලකිරී ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාව බලා යාමට නියමිත බව ඇතැම් සමාජ ජාලාවල පසුගියදා හදිසියේ ප්‍රචාරය කෙරුණු පුවත සැලසුම් සහගත බොරුවක් බව හෙළි වී තිබේ.

මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් උක්ත ප්‍රචාරය ලබා ගැනීම සඳහා ෆේස් බුක් පේජ් ඇඩ්මින්වරුන් ගණනාවක් අමතා මුදල් ගෙවා ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමක දී ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ ඇමරිකාව වැනි රටක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා මොන අනාරාධිතව යන ක්‍රීඩකයෙකුට වසර තුනක කාලයක් එම රට තුළ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අනිවාර්ය බවය.

එමෙන්ම ඇමරිකාවේ ලීග් ක්‍රිකට් සඳහා විශාල වෙළෙඳපලක් නිර්මාණය වී ඇති බවත් දැනට පකිස්තානු, බටහිර ඉන්දීය කොදෙව් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් එම වෙළෙඳපල සඳහා තරග කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග කියයි.

එමෙන්ම සාපේක්ෂව විශාල මුදලක් එවැනි ක්‍රීඩකයෙකුට නොගෙවන බවත් එක් ක්‍රීඩා වාරයක් සඳහා ගෙවීම ඇමරිකානු ඩොලර් 35000කට නොවැඩි බවත් වාර්තා වේ.

මෙම වැඩපිළිවෙළ දියත් කළ ඔවුන්ගේ කළමනාකරුම පසුව ඔවුන් ඇමරිකාවට යෑමට කිසිසේත් නොසිතන බවත් මෙවන් ප්‍රචාර ගෙනියන්නේ මේ ක්‍රීඩකයන් අපහසුතාවට පත් කරන පිරිසක් බවත් එක්තරා යූ ටියුබ් කරුවකු ලවා කියවාගෙන ඇතැයි වාර්තා වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට විසාලාවක් නොකර අගුළු දමන්න… ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක් ජනපතිට ලිඛිතව දන්වති.

Next Post

පාන් මිල වැඩිකෙරේ – බේකරි හිමියන්ගේ තීරණයක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.