අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් දෙකක් තරග වදින වැවර්ලි නෙට්බෝල් තරගාවලිය මෙල්බර්න්වල දී…

by editor
ජූලි 4, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධව වසර හතළිහකට ආසන්න කාලයක සිට සංවිධානය කරන වැවර්ලි නෙට්බෝල් තරගාවලිය සඳහා මෙවරත් වයස අවුරුදු 15වෙනි පහළ සහ 19න් පහළ කණ්ඩායම් දෙකක් සහභාගී වෙමින් ඇත.

මෙම තරගාවලිය 2024 ජූලි 2 සිට ජූලි 5 දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ.මෙම තරගාවලිය නියෝජනය කිරීමෙන් ලබා ගන්නා අත්දැකීම්, අනාගතයේ ජාතික කණ්ඩායමේ නියෝජනය කිරීමට මහඟු පිටුවහලක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ඡායාරූපවලින් දැක්වෙන්නේ වැවර්ලි නෙට්බෝල් තරගාවලිය සඳහා මේ දිනවල මෙල්බර්න්වලදී සහභාගී වන කණ්ඩායම් දෙකයි.

පහලවෙන් පහළ (15) කණ්ඩායම.

කළමනාකරු – කේ. ඩී. සංජිකා විජේනායක. ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය. පුහුණුකරු – පී ඒ කේ. එස්. කාංචන.ප්‍රයිමරි කෙයා මෙඩිකෝ – එන්. ඩ්බ්. ඒ. සී.වීනු ගීත්‍ රාධා. සුජාතා විද්‍යාලය මාතර. විනිසුරු – තේජා භද්‍රානි රත්නායක. කු/ ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය කුරුණෑගල. උෂාණා කෞමදී ජයසුන්දර – (කණ්ඩායම් නායික) මලියදේව බාලිකා විද්‍යාලයේ කුරුණෑගල. ඔනිතී තිසෙන්‍යා රත්වත්තේ – (කණ්ඩායම් උප නායිකා) හිල්වුඩ් විදුහල මහනුවර. ඩබ්. ඒ. පී. දිල්ෂානි – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය.
ටී. සේහා දෙමටගස්පිටිය – මියුසියස් විද්‍යාලය කොළඹ. සුවිදි චමත්කා සමරකෝන් – ආවේ මරියා කන්‍යාරාමය. ආර්. චතුර්ශි ජනන්දනා – අනුලා විද්‍යාලය නුගේගොඩ. කෙනෝලි දුලායා බෝගහවත්ත – හිල්වුඩ් විදුහල මහනුවර. පී මිනුලි මහිත්මා – කොලොන්නාව බාලිකා විද්‍යාලය. නුදි විහංගා සෙනරත් – අනුලා විද්‍යාලය නුගේගොඩ. දසුනි රන්දහරා කුලසිංහ – උසස් බාලිකා විද්‍යාලය මහනුවර.
සෙහන්සි දම්සාරා සමරවික්‍රම. – විශාඛා විද්‍යාලය කොළඹ. නෙතුශි තිහාරා ජිතනන්ද – සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලය කොළඹ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දහ නමයෙන් පහළ (19) කණ්ඩායම.

කළමනාකරු – ගංගා උස්වත්ත – විශාඛා විද්‍යාලය කොළඹ. පුහුණුකරු – අමල්කා ගුණතිලක . ජනාධිපති බාලිකා විද්‍යාලය කුරුණෑගල. ප්‍රයිමරි කෙයා මෙඩිකෝ – ඕ .එම් .චතුරංගි ඉරේශිකා ශ්‍රී දේවානන්ද විද්‍යාලය .අම්බලන්ගොඩ. විනිසුරු – එච්. කේ අතුල ධම්මික. මහ./ අටබාගේ උඩගම මහ විද්‍යාලය මහනුවර. තිරන්දි කාරියවසම්. (කණ්ඩායම් නායිකා) .මියුසියස් විද්‍යාලය . කොළඹ. කේ.පී දහම්දි දිව්‍යාංජලී. (කණ්ඩායම් උපනායිකා) ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ. සරණි වත්සලා සමරකෝන් – මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල. ඊ එල් යෙස්මි සෙහංගා මල්සිණි. කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය. එස් ඒ ඩී එස්. දිතාරා – ප්‍රෙස්බට්සන් බාලිකා විද්‍යාලය . එන් දෙව්මි සමිත්දි.- අනුලා විද්‍යාලය කොළඹ. බී.පී.ඒ. පියුමි ගිහංසලා. අනුලා විද්‍යාලය. කොළඹ. හිරුෂිකා දේවින්දි සමරසිංහ. – කරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලය. ගාල්ල. සුරසි ගුණවර්ධන. මියුසියස් විද්‍යාලය කොළඹ තාරකා සෙනරත්.
දේවි බාලිකා විද්‍යාලය. කොළඹ. සනුකි අකීසා අබේ වික්‍රම. ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය. කළුතර. ඒ ඒ දිහාංසා කාරියක් පෙරුම.
දේවි බාලිකා විද්‍යාලය කොළඹ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිලිකා කම්මුතුයි.. ලොව පලමු සාර්ථක එන්නත කලඑළි දකින සුබ මොහොත ලඟයි  !

Next Post

කරන්දෙණිය PHI ඝාතකයා අහම්බෙන් හම්බවුන බව පොලිසිය කියයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.