බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

by editor
ජූලි 1, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිකට් අනියත බව දිමුතු ඇතුළු ශ්‍රි ලංකා කණ්ඩායම රටට කියා දුනනේය.  ගාලු ක්‍රීඩාංගනයේ  ශ්‍රී ලංකාව ලද බිහිසුණුම පරාජය වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේදී අද  පැවැති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීය.    ශ්‍රී ලංකාව  දෙවැනි ඉනිමේදී ලකුණු 113කට දැවී යාමත් සමගය.

ශ්‍රී ලංකා ඉනිම පැවතුනේ  පන්දුවාර 22.5ක් පමණි.  ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව ඉනිමක ලද   අඩුම ලකුණු සංඛ්‍යාව මෙය විය. .

මින් පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 137ක්, එංගලන්තටයට එරෙහිව ලකුණු 148ක්, පාකිස්ථානයට එරෙහිව ලකුණු 149ක්, පකිස්ථානයට එරෙහිව ලකුණු 156ක්, නවසීලන්තයට එරෙහිව ලකුණු 165ක් ලෙස අඩුම ලකුණු ලැබූ ඉනිම් මින් පෙර සටහන් වී තිබිණි.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල බිඳී ගියේ ලකුණු 37ක් ව තිබිය දීය. දිමුත් කරුණාරත්නගේ ඒ දැවී යෑම සමග මහා බිඳවැටිමක් ආරම්භ විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලකුණු 10 සීමාව ඉක්මවූයේ පැතුම් නිශ්ශංක ( 14)
ඕෂධ ප්‍රනාන්දු ( 12), ධනංජය ද සිල්වා (11), දිනේෂ් චන්දිමාල්(13) පමණි. ඉනිමේ වැඩිම දෙවැනි ලකුණු සංඛයා අතිරේක ලකුණුය. අතිරේක ලකුණු 16කි.

අති විශිෂ්ට පන්දු යැවීමක නිරතවූයේ ට්‍රෙවිස් හෙඩ්ය. ඔහු පන්දු 17ක් (ඕවර 2.5) තුළ ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවේය.  නේතන් ලයන් පන්දු ඕවර 11ක් යවා ලකුණු 31ට කඩුලු 04ක් බිඳ දැම්මේය.  මිෂෙල් ස්වෙප්සන් ලකුණු 34ට කඩුලු 02ක් ලැබීය.

Head, Lyon and Swepson freed up the weekend for Australia and their fans #SLvAUS

▶️ https://t.co/TWmlPuq9yF pic.twitter.com/FeIqM5mjdM

— ESPNcricinfo (@ESPNcricinfo) July 1, 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

Next Post

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.