සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය – ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 355 යි..

by editor
මාර්තු 10, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රියිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තගයේ දෙවන දිනය අදය.  ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීම තේරුවේය.  ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතර ආරම්භක කඩුල්ල සඳහා දීර්ඝ සබඳතාවයක් රැඳුනේ නැත.   ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13කට දැවී යන විට ලකුණ පුවරුව ලකුණු 14කි. අනතුරුව පළමු කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනැගිනි.

දිමුත් සහ කුසල්..

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ද ලැබුවේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සම්බන්ධතාවයක් ගොඩනැගිණි.

ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලැබුවේය. නිරෝෂන් දික්වැල්ල අසාර්ථක විය. ඔහු ලකුණු 07කට දැවී ගියේය.

ධනංජය ද සිල්වා   ලකුණු 46ක්  සහ කසුන් රාජිත  ලකුණු 22ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම සිරුවට පත් කළ නවසීලන්ත පන්දු යවන්නා ටිම් සවුතී ය. ඔහු ලකුණු 64ට කඩුළු 05ක් ලබාගත්තේය.  මැට් හෙන්රි ලකුණු 80ට කඩුළු 04ක් ලබා විශිෂ්ට පන්දු යැවීමක නිරත විය., මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 17 කඩුළු 01ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවට පත් කළ පන්දු යවන්නා… ටිම් සවුතී…

නවසීලන්ත පිළිතුරු ඉනිම ඇරඹී තිබේ. ආරම්භක පිතිකරුවන්වන  ටොම් ලතම් සහ ඩෙවොන් කොන්වේ පන්දුවට පහර දෙමින් සිටිති.  පන්දු ඕවර 18ක් අවසානයේ වකිසිවෙක් නොදැවී මුළු ලකුණු සංඛ්‍යාව 50 කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳුනා නොගත් වකුගඩු රෝගයට ග්ලයිෆොසෙට් හේතුවක් වී බව කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුර කර නෑ…

Next Post

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලක්ෂ 35ක පන්දහසේ නෝට්ටු තොගයක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.