බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පොඩි එවුනුත් හොඳටම දිනුම්!

by editor
මැයි 3, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොඩි උන් දැවැන්ත ජයග්‍රහණයකය. ඇෆ්ගනිස්ථානA සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර අබුඩාබිහි දී පැවති එකම නිල නොවන සිවු දින ටෙස්ට් තරගය ලකුණු 308කින් ජයගන්නට ශ්‍රි ලංකා පොඩ්ඩන් සමත් වී සිටිති.

එය බලාපොරොත්තු සහගත අනාගතයක් පිළිබඳ ප්‍රකාශ වුන තරකයකි. පළපුරුදු සධීර සමරවික්‍රමට වඩා පිතිකරණයේ ප්‍රභාමත් වූයේ තරුණ ක්‍රීඩකයින්ය. ලහිරු උදාර, සොනාල් දිනූෂ මුල් ඉනිමේ ශතක ලැබූහ. දෙවැනි ඉනිමේ සධීර ලකුණු 15කට දැවී යද්දී නුවනිඳු ප්‍රනාන්දු, නායක පසන් සූරියආරච්චි, මෙන්පවන් රත්නායක ශතක රැස් කළහ. පසිඳු සහ පසන් ශතක රැස් කරන්නේ නොදැවීය.

පන්දු යැවීමේදීත් එසේය. පළමු ඉනිමේ ඩිල්ෂාන් මධුශංකට කඩුළු නැත. දකුණතින් මද වේග පන්දු යවන ඉසිත විජේසුන්දර කඩුළු 06කි. දකුණතින් ඔෆ් බ්‍රේක් සහ වමතින් ඕතොඩොක් පන්දු යවන විරල තරුණ පන්දු යවන්නා වූ තරිඳු රත්නායක කඩුළු 03කි. දෙවැනි ඉනිමේ දී ඩිල්ෂාන් මධුශංක කඩුලු 2කි. ඉසිත විජේසුන්දර කඩුළු 4කි. වනුජ සහන් සහ තරිඳු රත්නායක කඩුළු දෙක බැගිනි.

තරගය අබුඩාබිහි දී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සත්කාරකත්වයෙනි. කිසියේ වාසිය ශ්‍රි ලංකාවටය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීම තේරූහ.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.

ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

එහිදී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානය රැස්කළේ ලකුණු 306ක් පමණි. තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගත් ඉසිත විජේසුන්දරය. අනාගතය ගැන බලාපොරොත්තු උපදවන තරග රටක් ලෙස අප තුළ බලාපොරොත්තු දල්වන්නේය. මේ ගමන නියමය.

චමරි එක දිගට ෆේල් වෙද්දී කෙල්ලෝ වගකීම සිය කරට ගෙන තරග දිනවති. ජාත්‍යාන්තර අත්දැකීම් සහිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ෆේල් වෙද්දී A කණ්ඩායමේ තරුණයෝ ශතක රැස් කරමින් රට ඔසවා තබති. විශ්මය දනවමින් කඩුළු බිඳ දමති. මේ ප්‍රවේශය දෙස අප බලා සිටින්නේ දෑස් දල්වාගෙනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ වියට්නාම් සංචාරය අද…

Next Post

නාවික හමුදාවට ගහන්න නවීණ යාත්‍රා මිලදී ගැනීමට රාජපක්ෂලා කොටින්ට මුදල් දුන්න හැටි ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන හෙළිදරව්ව…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.