සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

by editor
ජූනි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

එංගලන්ත සංචාරය අත ළඟ තිබියදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් සාමාජිකයන් 7කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව අද තහවුරු විය. මේ අනුව කොවිඩ් ආසාදිත පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.ඊට පෙර හයිදර් අලි, හාරිස් රවුෆ් සහ ශදාබ් ඛාන් කොවිඩ් වෛරසය ආසාදිතවුවන් බව තහවුරු කර තිබිණි.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ ක්‍රීඩකයන් වන්නේ ෆකාර් සමාන්, ඉම්රාන් ඛාන්, කාෂිෆ් බාති, මොහොමඩ් හාෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන් සහ වහාබ් රියාස් ය. මීට අමතරව පාකිස්තාන ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වන මලාංග් අලිට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.එම ක්‍රීඩකයන් මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා නම් කළ ක්‍රීඩකයන් 29 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන අතර මෙම තත්ත්වය හමුවේ නවක ක්‍රීඩකයන් කෙරෙහි යොමුවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ඉහත කී ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමාජයෙන් හුදෙකලා කරමින් තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු යොදා ඇති අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරුන් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටී.

පාකිස්තාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන අබීඩ් අලි, අසාඩ් ශෆීක්, අසාර් අලි, බාබර් අසාම්, ෆාහිම් අෂ්රෆ්, ෆවාඩ් අලාම්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා, සර්ෆ්‍රාස් අහමඩ්, ශාහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්, සොහේල් ඛාන් සහ යසීර් ෂා සම්බන්ධව සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන්ට වෛරසය අසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම ක්‍රීඩකයන් හෙට (24) ලාහෝර් නුවරට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති අතර එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යනතුරු එහි රැඳී සිට සිය පුහුණුවිම් කටයුතුවල නිරතවනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

කොවිඩ් අසාදිත ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයෙන් ඉවත් කිරීමක් සිදුවී නොමැති අතර සුවය ලබන ක්‍රීඩකයන් පසුව එංගලන්තය බලා පිටත්යනු ඇතැයි ද, එහිදී ඔවුන් වැඩිදුර පරීක්ෂණයකට යොමු කරනු ඇතැයි ද පැවැසේ.කෙසේ වුවත් දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර සියලුම ක්‍රීඩකයන් නැවත කොවිඩ් පරීක්ෂණයකට යොමු කෙරෙන බව ද වාර්තා වෙයි.දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අනතුරුව දෙවැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර් නුවර සහ  අවසන් ටෙස්ට් තරගය නොටින්හැම් ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතය.  ටෙස්ට් තරගමාලාවට අමතරව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ලීඩ්ස්, කාඩිෆ් සහ සදම්ප්ටන් ක්‍රීඩාංගණ සූදානම් කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ගෙදරටම ගෙන්වා ගත් ලෝකයේ නොම්බර 01 ටෙනිස් ක්‍රීඩකයා

Next Post

ලොව පුරා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හිඟයක්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.