බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඊයේ අරවින්ද… අද උපුල් තරංග… ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් ඒකකය වැඩ අරඹයි

by editor
ජූලි 1, 2020
in ක්‍රීඩා
aravinda

පැය හයක සාක්ෂියකින් පසු පැමිණෙන අරවින්ද

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • අරවින්දගෙන් පැය හයක් ප්‍රශ්න කරයි
  • තවත් ක්‍රීඩයකන් රැසකගෙන් සාක්ෂි සටහන් කරගැනීමට සූදානම්
  • විමර්ශනයෙන් පසු හරිම උත්තරය ලැබෙයි… අරවින්ද කියයි

2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ චෝදනාව ගැන සාක්ෂි ලබා දීමට   එම  ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග අද (ජූලි 1)  ක්‍රීඩා වැරදි පිළිබඳ වි‍ශේෂ පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.

එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඊයේ (30)   ක්‍රීඩා එම   ඒකකයට කැඳවා තිබූ අතර ඔහු පැය 6ක කාලයක් පුරා ප්‍රකාශයක් ලබා දුන්නේය.

මීට සති කිහිපයකට පෙර හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ  විසින් මේ චෝදනාව එල්ල කිරීමෙන් පසුව ඒ පිළිබඳ සිය දැඩි විරුද්ධත්වය පළ කරමින් එකහෙළාම ප්‍රතික්ෂේප කළ අරවින්ද ද  සිල්වා මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටි අතර ඊයේ ඔහු ක්‍රීඩා  වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට කැඳවා තිබුණේ ඒ අනුවය.

‘මේ විමර්ශනයෙන් පසුව 2011 ලෝක කුසලාන අවසන් මහා  තරගය පාවා දුන් බවට එල්ල කරන චෝදනාවට පිළිතුරු ලැබේවි.‘ සිය ප්‍රකාශය ලබා දීමෙන්  පසුව පිටතට පැමිණි අරවින්ද ද සිල්වා  මාධ්‍යවේදින්ට එසේ කියා සිටියේය. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ චෝදනාව පිළිබඳ වි‍ශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසට වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම   ක්‍රීඩා ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රට දුන් උපදෙස් අනුව එම විමර්ශන කටයුතු සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට බාර දී තිබිණි. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර  එම චෝදනාව පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපි ගොනු කිහිපයක් ද ගෙන්වා ගෙන තිබිණි. 

හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර 2011 වසරේ ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මහේල් ජයවර්ධන උපනායකයා ලෙස කටයුතු කළේය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුකර තිබීම ද සැකයට තුඩු දුන් බව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කර තිබිණි.

එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස අරවින්ද ද සිල්වා කටයුතු කළ අතර හිටපු ක්‍රීඩකයන් වන අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු සහ ෂබීර් අස්ගර් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. 

විමර්ශන කටයුතු නොකඩවා පැවැත්වෙමින් තිබේ. 

Tags: නවතම
Share77Tweet43
Previous Post

වෙනස් වන පෞද්ගලික අංශ කාර්‍යාල වේලාව ගැන මැසිවිලි

Next Post

ෆේස්බුක් සමඟ පැවැති සබඳතා වයිබර් අත්හරියි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.