සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආසියානු කුසලානයේ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය බංගලාදේශයත් පරදවයි…

by editor
අගෝස්තු 30, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන ඉතිහාසය වෙනස් කරන ලකුණු පහළ කර ඇත.  ක්‍රීඩා ලෝලීහු ඔවුන් දෙස තිගැස්සී බලා සිටිති.

ඔවුන් දැන් සුපිරි කණ්ඩායම් 4 අතරය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර අද (30) පැවති තරගයෙන් කඩුළු 7 ක  විශිෂ්ට ජයග්‍රහණයකින් නිමා කළේය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කණපිට හැරවා අන්ත පරාජයකට ඇද දැමූ තරයෙන් අනතුරුවය.  ඔවුන් මේ වනවිට ඒ කාණ්ඩයේ තරග දෙකම දැවැන්ත ලකුණු සාමාන්‍යයක් සමග  ජයග්‍රහණය කර හමාරය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 18.3 ක් තුළ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131 ක් රැස් කර ගත්තේය.

කෙසේ වෙතත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් වටය සඳහා යම් බලාපොරොත්තුවක් ඇති කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද පැවති  තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී   ලකුණු 127ක් ලබා ගත්තේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 128ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබිණි.

කෙසේ වෙතත් සිය සීමිත ලකුණු සංඛ්‍යාව කළමනාකරණය කරගැනීමට බංලාදේශ පන්දු යවන්නෝ කටයුතු කළහ. ශ්‍රී ලංකාවට පහර දුන්නාක් මෙන් බංගලියන්ට පහර දීමට ඇෆ්ගන් පිතිකරුවන්ට හැකි වූයේ නැත.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මහමුදුල්ලා ගර්භාස්  මුළු ලකුණු සංඛ්‍යාව පහළොවක් ව තිබිය දී   දැවී ගියේ.  ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවෙකු හසරතුල්ලා සසායී ලකුණු 23කට දවා ගන්නට මොසඩක් හොසෙයින් සමත් විය.ඒ මුළු ලකුණු සංඛ්‍යාව 45 ක් ව තිබියදී.

ලකුණු 62ක්ව තිබිය දී  ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තුන්වෙනි කඩුල්ල සෙ නායක   නායක මොහොමඩ්  නබී ලකුණු 08කට  දැවී ගියේය.   එතැන් සිට පිටියේ ස්ථාවර වූ ඊබ්‍රහිම් සදාන් සහ නජිබුල්ලා සදාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මෙහිදී ඊබ්‍රහිම් සදාන් නොදැවී ලකුණු 42 ක්  හා නජිබුල්ලා සදාන් නොදැවී ලකුණු 43 ක්  රැස් කරමින්  4 වන කඩුල්ලට ලකුණු 69 ක නොබිඳුනු සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නජිබුල්ලා සදාන්

නජිබුල්ලා සදාන් නොදැවී ලකුණු 43 ක් රැස් කළේ      පන්දු 17 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර හයක් ඇතුළත් වී විය.  නිජිබුල්ලාගේ ප්‍රහාරක වේගය 252.94ක් විය. මෙතෙක් මෙම තරගාවලියේ ප්‍රවේගකාරීම ඉනිම ඔහුගේය. ඔවුහු   ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 128ක් සීමාව පන්දුවාර 18 යි පන්දු තුනක් තුළදී පසුකළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට අත්වූ ඉරණම බංගලාදේශයට අත් නොවන බවට අගමැතිනිය හසීනා සහිතක වෙයි!

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි… ජල ගැලීම් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.