බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

හිතුවට වඩා කලින් සංචාරක ව්‍යාපාරයට එළිය වැටෙන හැඩ

by editor
මැයි 16, 2020 - Updated on මැයි 17, 2020
in ව්‍යාපාර
kIMALI FANENDO

කිමාලි ප්‍රනාන්දු

Share on FacebookShare on Twitter

යුරෝපයේ සහ ඉන්දියාවේ සංචාරක නියෝජිත ආයතන ශ්‍රි ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කරන දින පිළිබඳව විමසන අතර මේ වනවිට ජූලි අගොස්තු මාසවල කාමර වෙන් කිරීම් පිළිබඳව විමසිම් සිදු කෙරෙන බව ශ්‍රි ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ අල් ජසීරා රූපවාහිනියේ පැවති ඉන්සයිඩ් ස්ටෝරි වැඩසටහන සමඟ එක්වෙමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංතයෙන් අඩුම බලපෑමක් ඇති වූ රටක් ලෙස ශ්‍රි ලංකාව පිළිගැනෙන හෙයින් මෙරටට යළි විවෘත කිරීමෙන් පසුව සාපෙක්ෂව දීර්ඝ කාලයක් ශ්‍රි ලංකාවේ ගත කරන සංචාරකයන් බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය වැනි රටවලින් පැමිණීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට ඇති බව සභාපතිනිය අල්ජසීරා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළාය. එසේම ඉන්දියාවේ ධනපති පන්තියේ පුද්ගලයන්ද මෙලෙස ශ්‍රි ලංකාවේ හොටල් වෙන් කිරීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව ඇය පවසයි.

මෙම සංචාරකයන් ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධ සහතිකයක් ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු ව ඇතැයි සඳහන් කළාය. ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර සති දෙකක් තුළ කොවිඩ් 19 සඳහා පිසීආර් පරීක්සණයක් සිදු කළ යුතු අතර මේ වනවිට පවතින තත්ත්වය අනුව පැමිණෙන සංචාරකයන් සති දෙකක් අදාළ හෝටලය තුළ නිරෝධායනයට ලක් විය යුතුය. මේ අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලයක් රැදී සිටින සංචචාරකයන් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.

 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ තෙමසක වැටුප දන් දීම හමුවේ ඇමතිලා ගොළුවත රකිති

Next Post

ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.