බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්

by Lanka Sara Editor
මැයි 22, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පදනම් පාඨමාලා මෙන් නොව IIHS පිරිනමන ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාව සැළැසුම් කර ඇත්තේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ප්‍රමිතිවලට අනුවය. එය සම්පූර්ණ කරන සිසුන්ට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය, සම සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ දත්ත විද්‍යාව වැනි නැඟී එන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලා හැදෑරීමට සෘජුව සම්බන්ධ විය හැකිය.

“අධ්‍යාපනය සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික බාධක බිඳ හෙලමින්, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට මේ තුළින් සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටත්, සෘජුවම ගෝලීය මට්ටමේ වෘත්තිකයන් බවට පත් වීමටත් සිසුන්ට පුළුවන්.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවැසීය. IIHS අධ්‍යාපන සංවර්ධන ප්‍රධානී ආචාර්ය දිනුෂා කනටිවෙල පැවසුවේ මෙම පාඨමාලාව විද්‍යා විෂය ඉගැන්වීමෙන් ඔබ්බට යන බවයි. “ශාස්ත්‍රීය ලේඛණ සහ පර්යේෂණ කුසලතාවල පටන් වෘත්තීය සන්නිවේදනය දක්වා වන සෑම දෙයක්ම ඉගෙනීමට මෙම පාඨමාලාව හදාරන සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන් මෙම පාඨමාලාව අවසන් කරන්නේ ආත්ම විශ්වාසයෙන් හෙබි, කුසලතාවලින් පරිපූර්ණ, ජාත්‍යන්තර වශයෙන් තරගකාරී පිරිසක් හැටියටයි.” මෙම පාඨමාලාවේ විෂය නිර්දේශයට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ශාස්ත්‍රීය ලේඛණ, ඩිජිටල් සාක්ෂරතා වැනි විෂය රැසක් ඇතුළත් වේ. එහි අනෙකුත් කොටස් අතර ඉංග්‍රීසි භාෂා සංවර්ධනය, නායකත්වය සහ මෘදු කුසලතා ප්‍රධාන වේ. “පාඨමාලාව හදාරන සෑම සිසුවෙකුටම ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටකට ගොස් උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙනවා. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය අවස්ථා උදා කර ගන්න ඔවුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්.” වැඩසටහන් ප්‍රධානී ගයාන් ගුණතිලක මහතා පැවැසීය. මෙම වැඩසටහන පිළිබඳ වැඩි දුර තොරතුරු www.iihs.edu.lk හෝ contact [email protected] ඔස්සේ ගත හැකිය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Share69Tweet43
Previous Post

OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

Next Post

සභික ධූර දිනාගත් කොළඹට ස්වාධීන කණ්ඩායම් අතර කුඩු සහ පාතාලය ගැන කියැවෙන කණ්ඩායම්….

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.