බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සභික ධූර දිනාගත් කොළඹට ස්වාධීන කණ්ඩායම් අතර කුඩු සහ පාතාලය ගැන කියැවෙන කණ්ඩායම්….

by editor
මැයි 22, 2025
in පුවත්
colombo-municipal-council
Share on FacebookShare on Twitter

මෙවර කොළඹ නගර සභාවට තරග කර   සභික ධූර හිමිකරගත් ස්වාධීන කණ්ඩායම් අතර කුඩු සහ පාතාලයට සම්බන්ධ බව කියැවෙන ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධ  දේශපාලන කණ්ඩායම ද සිටින බව අනාවරය වේ.

මෙයින් කැපී පෙනෙන චරිතයක් වී ඇත්තේ මාධ්‍ය සහ පොලිසිය විසින් කුඩු ලාල් ලෙස කලක් තිස්සේ හඳුන්වන  ලාල් පීරිස්ය.  ලාල් පීරිස් යනු පොදු ජන එක්සත් පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද සමීප හිතවතෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.   වසර ගණනක් තිස්සේ කුඩු ලාල් ලෙස හඳුන්වන මේ පුද්ගලයාට  අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු වී නැති බවත්  ඔහුගේ පවතින ඉහළම මට්ටමේ දේශපාලන සම්බන්ධකම් මත එම අපරාධ විමර්ශන යට ගිය ආකාරයත් සම්බන්ධවත් පොලිසිය විටින් විට කරුණු හෙළි කර තිබිණි.

ලාල් පීරිස් මහින්ද ආණ්ඩුවේ හිතවතෙක් වුවද එවකට  මහින්දගේ දේශපාලන පක්ෂයෙන් නාමයෝජනා ලබාදීමට පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කැමති වූයේ නැත. ලාල් පීරිස් වර්ෂ 2006 මැතිවරණයේ දී ඉටිපන්දම ලකුණින් ස්වාධීනව තරග කර කොළඹ නාගරික මන්ත්‍රී ධූරයකට පත් වුනේය. එදා ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පිහිටුවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට උපකාර කළේය.

අනතුරුව එළඹි කාලයේ දී පැවති පාතාල තර්ජන සහ පාතාල මර්ධන තත්ත්වයන් යටතේ රටින් පලා ගිය ලාල් පීරිස් මේ වනවිට එංගලන්තයේ පසුවන්නේය. ඔහුගේ නිවුන් දරුවන් දෙදෙනා අනතුරුව කොළඹ දේශපාලනයට පිවිසි අතර ඔවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටියේ එහි ප්‍රබල ඇමතිවරයෙක් හරහා බව කියැවින. එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන්ට නාමයෝජනා නොලැබිනි. අවසාන මොහොතේ ඔවුහු තැපැල් කණුව ලකුණ යටතේ තරග කළහ. ආසන දෙකක් එම පක්ෂයට හිමි විය.

මේ ආසන දෙක එක්සත් ජාතික පක්ෂයේ බලය පිහිටුවීමට ඔවුන්ට සහාය ලබා දුන්නේය. එම සභික ධූර දෙකෙන් එක් සභික ධූරයක් හිමි වූයේ ලාල් පීරිස්ගේ පුතෙකුටය. අනෙක් ධූරය කණ්ඩායමේ නාකයාටය. එහෙත් ටික කාලයක් ගතවන විට කණ්ඩායම් නායකයා ඝාතනය වී තිබිණි. ලාල් පීරිස්ගේ අනෙක් පුතා ඉන් අනතුරුව නගරසභා මන්ත්‍රී ධූරයට පත් විය. ඔවුන් දෙදෙනා පසුගිය යහ පාලන සමයේත් නාගරික මන්ත්‍රී ධූර හොබවමින් එක්සත් ජාතික පක්ෂයට සහාය පල කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මෙවර ලාල් පීරිස්ගේ පුතුන් දෙදෙනා දාදු කැටය ලකුණින් තරග කර ස්වාධීන කණ්ඩායම් අංක 03 ලෙස නගරසභාවේ මන්ත්‍රී ධූර 03ක් හිමි කරගෙන තිබේ.

දැනට මාලිමාව ප්‍රකාශ කරන්නේ කොළඹ නගරසභාවේ බලය පිහිටුවීම සඳහා ඔවුන්ට සියලුම ස්වාධීන කණ්ඩායම්වල සහයෝගය ලැබී ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්

Next Post

හයේෂිකාගේ අමානුෂික වදයට ලක්වූ තරුණයා ගැන මාධ්‍යයට කී බවට චෝදනා කර කටාන OIC ට එරෙහිව පරීක්ෂණයක්..

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.