බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

බිඳ වැටෙන ඇඟලුම් කර්මාන්තය ගොඩ නගන්න අවස්ථාවක්…

ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය මෙරට නිපදවිය හැකි අමුද්‍රව්‍ය නිපදවීමේ උද්‍යානයක් එරාවුර් හි ඇරඹේ...

by editor
ජූනි 7, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය මෙරට නිපදවිය හැකි අමුද්‍රව්‍ය නිපදවීම අරමුණ කරගත් ඇගළුම් උද්‍යානයක් එරාවුර් හි ආරම්භ කිරීමට අරමුණු කරගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල  පවසයි.

සංජය මොහොට්ටාල

කෘතිම හා ස්වාභාවික රෙදිපිළි සහ ඇගැළුම් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වෙනත් දෑ මෙම උද්‍යානය තුළ නිෂ්පාදනය අපේක්ෂා කෙරේ. මේ වන විටත් රටවල් කීහිපයක ආයෝජකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා සතුටුදායක ප්‍රතිචාරයන් ලැබී ඇති බව ද ඔහු කියයි.
මෙරට වාර්ෂික අපනයන ආදායම අමරිකානු ඩොලර් බිලියන 12 කි. එයින් ඩොලර් බිලියන 5.7 ලැබෙන්නේ ඇගළුම් අපනයනයෙනි. ලංකාවේ ඇගළුම් කර්මාන්ත ශාලා 300 පමණ ලක්ෂ 3 අධික ශ්‍රම බලකායක් සේවයේ යෙදෙති. ඇඟළුම් ආශ්‍රිතව තවත් මිලියනයක පමණ ජනතාවක් වක්‍ර රැකියා මගින් ජීවනෝපාය සරිකර ගනිති.
ලොවපුරා එකවර ඇති වූ මෙම ව්‍යසනයත් සමග ඇගළුම් කර්මාන්තයටද විශාල බලපෑමක් ඇතිවිය. ශ්‍රී ලංකාව ඇගළුම් නිෂ්පාදනයේදී ඉහළ අගයක් ඇති මිළ අධික ඇගළුම් නිපදවයි. මේ වන විට මෙවැනි අර්බුද හමුවේ මිළ අධික භාණ්ඩ මිළදී ගැනිමට ජනතාව මැළිකමක් දක්වයි. එම තත්වය තේරැම් ගනිමින් විකල්ප නිෂ්පාදන කෙරේ අවදානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
පවතින තත්ත්වය මත පුද්ගල ආරක්ෂක මෙවලම් නිෂ්පාදනය සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලබා ගැනිමට මෙරටට හැකිවිය. කර්මාන්තශාලා 33ක එම නිෂ්පාදන සිදු කරයි. මේ වනවිට ලැබී ඇති ඇණවුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධිකය. එය ඉදිරියේදී ඩොලර් බිලියන 1 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අපගේ ප්‍රධාන ඇගළුම් වෙළදපොළ ලෙස සැලකෙන්නේ ඇමරිකාව හා යුරෝපයයි. මෙම අර්බුදය සැලකිල්ලට ගනිමින් ඔවුන් සිය ගෝලීය සැපයුම් ජාලය යම් රටකට, කලාපයකට සීමා කිරීමට අදහස් කරයි.
“එය අපට හොඳ ප්‍රවනතාවයක්. අසල්වැසි ඉන්දියාව අමුද්‍රව්‍ය නිපදවනවා, බංග්ලාදේශය අගය අඩු නිෂ්පාදන වැඩි වශයෙන් සිදුකරනවා, ශ්‍රී ලංකාව ඉහළ අගයේ නිෂ්පාදන සිදු කරනවා. සියලු රටවල් එකම කලාපයේ. මෙම රටවල් අතර නිදහස් වෙළඳ ගිවිසුම් පවා තිබෙනවා. ඇත්තෙන්ම එය හොඳ ප්‍රවනතාවයක්.“

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල   පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share79Tweet43
Previous Post

ප්‍රවාහනය යථා තත්වයට එනකම් පාසල් අරින්නෙ නෑ….

Next Post

හමුදා-පොලිස් නිලධාරීන් පමණක් ඉන්න කාර්ය සාධක බලකාය මේ සතියේ සිට වැඩ අරඹයි

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.