බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කැලින් පොපියුලර් අවෝඩ් 2025 නිර්දේශීත නාම ප්‍රකාශයට පත්කෙරේ…

by editor
ජූලි 4, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දිවයිනේ ජනකාන්ත රංග ශීල්පී ශිල්පිනියන් පිරිවරා කැලීන් පොපියුලර් අවෝඩ් 2025 සම්මාන සඳහා නිර්දේශීත නාම ප්‍රකාශයට පත්කිරීම කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී පසුගියදා සිදුවිය.

ඊට අදාල CALIN POPULAR AWARD 2025 සම්මාන පිරිනැමීමේ රාත්‍රිය 2025 සැප්තැම්බර් 10 වනදා කොළඹ මොනාච් ඉම්පිරියල් හෝටලයෙදී පැවැත්වේ.

මීට වසර තුනකට පෙර Star Entertainment 2025 හඳුන්වා දුන් ගීතාන්ජන කොස්තා මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙනCALIN POPULAR AWARD 2025 සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ නොකඩවා තෙවන වරටය.

මෙවර උළෙලේදී ටෙලි නාට්‍යය, සිනමා, රූපවාහිනි, ගුවන්විදුලි, ජන මාධ්‍යය, සමාජ මාධ්‍යය, ව්‍යාපාර, සංගීත අංශයන්හි ජනප්‍රියත්වට පත් නිර්මාණ සහ පුද්ගල දක්ෂතා ඇගයීමට පාත්‍ර වන්නේ මහජන කැමැත්තෙන් තෝරාගන්නා ජනප්‍රිය සම්මාන 24 සඳහාය.

පෙර සඳහන් කේෂත්‍රයන්ට අදාල විශිෂ්ටත්වයට පත්වූන් මෙවර නිර්දේශීත නාම සඳහා තෝරාගෙන ඇත්තේ සිය දෙනෙකුගෙන් යුතු සමීක්ෂණ මණ්ඩයකින් වන අතර එහිදි ඉකුත් වසරේ(2024) ජූනි 01 දා සිට 2025 ජූලි 01 දක්වා කාල සීමාවට අදාලව ස්වකීය කේෂත්‍රයන්හි ජනප්‍රියත්වයට පත්වූ චරිත නිර්දේශ කර තිබේ. ඉන් පසු ජූලි 01 දා සිට ආරම්භ වූ එස්. එම් .එස්. මනාප පලකිරීම 2025 සැප්තැම්බර් 07 දා අවසන් වීමෙන් පසු සම්මාන ලාභින් තෝරා ගැනීමට නියමිතය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සම්මාන සඳහා නිර්දේශීත නාම සඳහා මොබිටෙල් අංක 2244 සහ ඩයලොග් අංක 5680 මහජන මනාප ලබා දිම සිදුකිරීම සී. ඩී.කේ. ආයතනයේ විගණනයට ලක්විමට සලස්වා ඇත.

කැලීන් පොපියුලර් අවෝඩ් සම්මාන විධියක කමිටුවේ ලේකම් ධූරය සම්මාන ලාභී ලෙි නාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තා මහතා හොබවන අතර මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රහකත්වය කැලීන් සබන් සන්නාමය උසුලන අතර සිංහ සමාජය සහ ලියෝ සමාජය ඊට ශක්තියක් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමුතු සහනාධාර බෑ… විදුලිය නිපදවීමට වැයවන වියදම මත විදුලි බිල තීන්දු කළ යුතු බවට IMF අවධාණය කරයි!

Next Post

  එස්.එම්. චන්ද්‍රසේන අත් අඩංගුවට…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.