සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි!

by editor
මැයි 30, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. 

මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම සමාගම සඳහන් කළේය. Campbell Avenueහි පිහිටා ඇති Westbury Residencies – Colombo 10 නවීන ගෘහ නිර්මාණ ශිල්පය, සියුම් නිර්මාණාත්මක බව සහ සුවපහසු බව කැටි කර ගත් නිවාස සංකීර්ණයකි. එය ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු සහ මූල්‍ය ආයතන ආදියට ඉතා ආසන්නව පිහිටා තිබීම මෙම කැපී පෙනෙන අලෙවියට ප්‍රධාන හේතුවක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහෙස් පැවසුවේ සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් සැළසුම් කිරීම, උසස් ඉදි කිරීම් ප්‍රමිතිවලට අනුගත වීම සහ ඉලක්කගත වෙළෙඳපොළ උපක්‍රම හරහා මෙම සාර්ථකත්වය ලැබූ බවයි. 

“දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සහ අභිරුචි නිවැරැදිව හඳුනා ගැනීමෙන් විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන නිවසක් නිර්මාණය කරන්න අපට හැකි වුණා. ව්‍යාපෘතියේ ගුණාත්මක බව, සෑම අංශයක් පිළිබඳවම යොමු කර ඇති ඉහළ මට්ටමේ අවධානය සහ වටිනාකම් එකතු කිරීම ගැන පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. 

විශ්වාසනීය බව සහ විනිවිදභාවය වැනි කරුණු නිසා ඔවුන් මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක මිල දී ගන්න යොමු වුණා කියලා බොහෝ පාරිභෝගිකයන් සඳහන් කළා.” ඔහු පැවසීය. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“වර්තමාන වෙළෙඳපොළ තත්ත්ව තුළ Westbury Residencies – Colombo 10 අභියෝගවලට මුහුණ දෙමින් වර්ධනය ළඟා කර ගත් දේපොළ වෙළෙඳාම් ව්‍යාපෘති සඳහා විශිෂ්ටම උදාහරණයක්. දැනටමත් නිවාස ඒකක 20ක් අලෙවි වෙලා තිබෙනවා. ඉතිරි නිවාස ඒකක මිල දී ගැනීම පිළිබඳවත් බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. මේ සියල්ල සමඟ Westbury Residencies – Colombo 10 සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන්න සූදානම්.” මුහෙස් පැවසීය.

Share69Tweet43
Previous Post

කෝටි 17ක් පාඩු කරන් අවසන් වෙමින් තිබූ ඖෂධ ප්‍රසම්පාදන කටයුතු අත් හිටුවා ඇනවුම් දේශීය නිශ්පාදකයින්ට දීලා!

Next Post

මෙල්වා සමාගමෙන්  දිවයින පුරා බක් මහ උළෙල  රැසකට පූර්ණ අනුග්‍රාහකත්වය!  

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.