බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

SDTI Campus ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි

by Lanka Sara Editor
ජූලි 3, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උ‌ළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී දේශමාන්‍ය, කීර්ති ශ්‍රී දේශබන්දු, ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත සාර්ථකත්වයට පත් ආයතනයෙහි විශිෂ්ට ව්‍යවසායකත්ව හැකියාව සහ අධ්‍යාපන සංකල්ප මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. දකුණු ආසියාවේ හොඳම විශ්ව විද්‍යාලයක් ලෙස සම්මානයට පාත්‍ර වී ඇති SDTI Campus ISO 9001:2015 අන්තර්ජාතික තත්ත්ව සහතිකයද හිමි කර ගෙන ඇත‍.

SDTI Campus, අධ්‍යාපන අමාත්‍යංශයේ නිපුණතා සංවර්ධන අරමුදල සමඟ ඩිප්ලෝමා පාඨමලා මෙහෙයවන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත උපාධි පාඨමාලා රැසක් පිරිනමයි. මෙම හවුල්කාරිත්වය තුළින් SDTI Campus ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ග්‍රාමීය හා නාගරික තරුණ තරුණියන්ට මෙන්ම කුසලතා සපිරි ආසියානු කළාපයේ තරුණ තරුණියන්ටද රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල අධ්‍යාපන අවස්ථා දැරිය හැකි මිලකට සපයයි. එසේම SDTI Campus ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ශාඛා ජාලයක් සමඟ සහ දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සිහින සැබෑ කිරීම වෙනුවෙන් කැප වන දැයේ ගෞරවාන්විත සරසවියකි. SDTI Campus 2021 SAPSAA විශිෂ්ටතා සම්මාන උළෙලේදී කැපී පෙනෙන වෘත්තීය උපායමාර්ගික සහ උසස් අධ්‍යාපන ආයතනය ලෙස නම් කරන ලදී. අගමැති සම්මානය (2011), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික රන් සම්මානය (2013-2014), ජාතික විශිෂ්ටතා සම්මානය (2018) සහ ආසියානු විශිෂ්ටතා සම්මානය (2021) යන සම්මානවලින්ද SDTI Campus පිදුම් ලබා ඇත. උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සඳහා අවම පිරිවැයක් යටතේ ප්‍රවේශ වීමට අවස්ථාව උදා කරන SDTI Campus ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය හැකියා වර්ධනයට සුවිශාල දායකත්වයක් සපයයි. SDTI campus සමාජ මාධ්‍ය තුළින් සහ නිල වෙබ් අඩවියෙන් වැඩි විස්තර ගත හැකිය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් ඒ සදහා යොදාගත් නිර්නායක වහා රටට හෙලි කරන්න ! නාමල් ජනපතිට සැරවෙයි!

Next Post

සාම්ප්‍රදායෙන් එහා ගිය A1 (ඒ – වන්) Real Estate අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක්

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.