අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Phoenix සමාගම එක්සත් ජනපදයේ Summit Awardsහිදී සම්මාන තුනක් දිනයි!

by Lanka Sara Editor
ජනවාරි 14, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

අමෙරිකා එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන තුනක් දිනා ගැනීමට Phoenix  සමාගමට පසු ගිය දා හැකි විය. මෙම සම්මාන තුන දිනා ගැනීම සමඟ සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Phoenix ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.

සම්මාන උළෙලේදී Phoenix සමාගම දිනූ සම්මාන මෙසේය. රන් සම්මානය – හොඳම රූපවාහිනී වෙළෙඳ දැන්වීම: විශිෂ්ටත්වය කරා යන ගමන් මගේ නව කඩයිමක් සනිටුහන් කරමින් ප්‍රේක්ෂකයන් තුළ බලපෑම් සහගත හැඟීමක් ඇති වන ආකාරයේ දෘශ්‍ය කතාන්දර නිර්මාණය කිරීම වෙනුවෙන් Phoenix  සමාගම මෙම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝකඩ සම්මානය – හොඳම එළිමහන් ප්‍රචාරණය: සන්නිවේදන ක්ෂේත්‍රයේ නව්‍යකරණ හඳුනා ගනිමින් එළිමහන් අවකාශවල සිදු කරන ප්‍රචාරණ වැඩසටහන් හරහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට Phoenix සමාගම සතු හැකියාව අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. ලෝකඩ සම්මානය – හොඳම ආයතනික වීඩියෝ පටය: සිය සන්නාමය සහ දැක්ම සිත් ගන්නා වීඩියෝවක් තුළින් පාරිභෝගිකයන් ඇතුළු ප්‍රජාව වෙත ගෙන ඒම වෙනුවෙන් Phoenix සමාගම මෙම සම්මානය දිනා ගත්තේය. එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී මෙම සම්මාන දිනා ගැනීමට හැකි වීම තුළින් ගෝලීය මට්ටමින් තරගකාරී සන්නාමයක් බවට පත් වීමට Phoenix සමාගම සතු හැකියාව පිළිබිඹු වේ. මෙම ජයග්‍රහණය හරහා එම ආයතනයේ කාර්ය මණ්ඩලය සතු නිර්මාණශීලී බව සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම නිරූපණය වේ. නව්‍යකරණය සහ ගෝලීය වශයෙන් වන පිළිගැනීමක් කරා යන ගමනේදී ශක්තියක් වෙමින් ඔවුන් සමඟ රැඳී සිටින ගනුදෙනුකරුවන්ට සහ විවිධ හවුල්කරුවන්ට මෙම ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කරන බව Phoenix සමාගම සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්!

Next Post

තෛපොන්ගල් සරුංගල් තරගයට එන දැවැන්ත සරුංගලය…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.