බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි!

by editor
පෙබරවාරි 28, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS ආයතනය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් 3,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කර ඇත.

IIHS ආයතනය එහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ උසස් මට්ටමේ අධ්‍යාපන පහසුකම් තහවුරු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරයි. “IIHS ආයතනය සහ Coventry විශ්ව විද්‍යාලය අතර මේ සහයෝගීතාව අසමසම අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම සඳහා අප සතු කැපවීම වඩාත් තහවුරු කරනවා. මෙම අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථා සළසන දකුණු ආසියානු කළාපයේ එකම අධ්‍යාපන ආයතනය තමයි IIHS ආයතනය. නවීන තාක්ෂණය සහ අධ්‍යාපනයේ නවතම විශේෂාංග පිළිබඳව උනන්දුවක් දක්වන අපි සිසු සිසුවියන්ට විශිෂ්ටම අත්දැකීමක් සැපයීමට සෑම විටම උත්සාහ කරනවා.” එදිරිසිංහ මහතා පැවසීය. 

Coventry විශ්ව විද්‍යාලය උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා 300කට වැඩි ප්‍රමාණයක් පිරිනමන පාසල් සහ දෙපාර්තමේන්තු සහිත පීඨ හතරකින් සමන්විත වේ. IIHS ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කරන සිසු සිසුවියන්ට Coventry විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී සිය උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබේ. Guardian University නිර්ණායක අනුව එක්සත් රාජධානියේ විශිෂ්ටම විශ්ව විද්‍යාල අතර 15 වැනි ස්ථානයත්, ඉගැන්වීම් විශිෂ්ටතාව සඳහා 2 වැනි ස්ථානයත්, සිසු සිසුවියන් වෙත විශිෂ්ටම අත්දැකීම් සපයන විශ්ව විද්‍යාල අතර 5 වැනි ස්ථානයත් හිමි කර ගෙන ඇති Coventry විශ්ව විද්‍යාල සමඟ එක් වී ගෝලීය වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් ලැබීමට සිසු සිසුවියන්ට හැකි වේ.

ජාත්‍යන්තර පිළිගැනීම සහ විශ්වාසනීයත්වය තහවුරු කරමින් IIHS ආයතනය හඳුන්වා දෙන මෙම උපාධි පාඨමාලා SLQF දහවැනි අදියර සහ FEHQ හත්වැනි අදියර යටතේද පිළිගෙන ඇත. මෙම පාඨමාලා තෝරා ගැනීම හරහා පරිවර්තනීය අධ්‍යාපන අත්දැකීමක් පමණක් නොව ගෝලීය වශයෙන් පිළිගැනීමක්ද හිමි වන බව IIHS ආයතනය පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

රටින් පිටවී ගොස් පාතාල තර්ජන ගැන කියන අයි.පී. දුමින්දගේ ගේ කතාව සැකයි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.