බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ (CSR) තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී.

එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන තෘතීයික සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනකි.

එමගින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම Huawei හි නවතම තාක්ෂණය පිළිබඳවද සිසුන් හට අවබෝධයක් ලබා දෙන අතර, ඒ සඳහා දිවයිනේ පළාත් 5 ක, විශ්ව විද්‍යාල 10 කින් සිසුන් 16 දෙනෙකු තෝරා ගනු ලැබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“වර්තමාන ගෝලීය පරිසරය තුළ, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව හා දැනුම හුවමාරුව සඳහා තොරතුරු, සන්නිවේදන සහ ඩිජිටල් තාක්‍ෂණය බෙහෙවින් වැදගත්. ශ්‍රී ලංකා රජය, අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන් සහ අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන්, මෙම ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් ආයෝජන සිදු කරනවා.” අමාත්‍ය ජී. එල්. පීරිස් සඳහන් කළේය.

“මෙම වැඩසටහන, ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ දැනුම හා දක්ෂතා ඔප් නංවා ගැනීමට ඉවහල් වන වැඩසටහනක් බවට මම විශ්වාස කරනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සමග අප පවත්වන සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා.” යනුවෙන් සාර්ථක අනාගත වෘත්තීන් කරා යොමු වීම සඳහා සිසුන්ට සුභ පතමින්, Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියැන්ග් යී මහතා සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

කරාපිටියේ අතහැර ගිය කොවිඩ් මරණයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දුන්න තීන්දුව…

Next Post

නියෝග කළේ පුච්චන්න… අරන් යන්නෙ කූල් කරන්න

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.