බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝග කළේ පුච්චන්න… අරන් යන්නෙ කූල් කරන්න

කරාපිටියේ අත්හැර දමා ගිය කොවිඩ් මල සිරුරට වෙච්චි දේ

by editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කරාපිටිය රෝහලේ අත්හැර දමා ගිය කොවිඩ් සිරුර සමබන්ධව රජය මීට පෙර නිකුත් කර ඇති  චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක වන ලෙස සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝග කර තිබිය දී  එම කොව්ඩ් මල සිරුර අධි ශීතකරණ සහිත බහාලුමක තැන්පත් කිරීම සඳහා කොළඹට රැගෙන යෑමට විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම සිරුර කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු  හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන  ලොකුගේ    දේහය නිරෝධායන නිති යටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ  අදාහනය කරන ලෙස නියෝග කළේය.

මල සිරුර රෝහලේ අත් හැර දැමූ එහි භාරකරුවන් පොලිසි ගියහ. අනතුරුව  මේ මරණය සම්බන්ධ ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ගාල්ල  අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (22) කරුණු වාර්තා කළේය.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ එහිදි පොලිසියට නියෝග කළේ මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඒ නියෝගය ප්‍රකාරව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසුවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධව ලිඛිතව උපදෙස් ලබා දෙමින් කීවේ කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් ඔහු විසින් මීට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බවත් එම උපදෙස් පිළිබඳව ගරු මහේස්ත්‍රාත් තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙසයත් ය.

කොවිඩ් 19 මෘත දේහ සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම චක්‍රලේඛයෙහි දැක්වෙන්නේ පැය 24ක් තුළ ආදාහනය කළ යුතු බවය. හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර තිබුණේත් එම නෛතික තත්වයට අනුව කටයුතු කරන ලෙසය.

එහෙත් මේ වනවිට එම සිරුරු කොළඹ බහාලුමක් තුළ ඇති ශීතාගාරයක තැන්පත් කිරීම සඳහා රැගෙන යෑමට පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේය. මේ වනවිට ඒ සඳහා උසාවි නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සිරුර මෝචරියෙන් ඉවත් කරන තුරු සියලුම මල සිරුරු සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නැවත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීන්දු කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

Next Post

“ජනාධිපතිතුමනි බෞද්ධ වටිනාකම් තුළ පිහිටා වැඩ කරන්න”

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.