සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි

by editor
ජූලි 11, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. 

එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීවට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන සේවා සහ ඩිජිටල් ආයෝජන විසඳුම් පිරිනමන Dearo Investment ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරයි. එම සමාගම වර්තමානයේදී ආයෝජන ක්ෂේත්‍රයට අමතරව ව්‍යාපාර හා නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකර්ම හා වැවිලි වැනි ආර්ථික සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර ව්‍යාප්ත කර ඇත.

Dearo Investment පිරිනමන ප්‍රධාන ආයෝජන සේවා අතර පෞද්ගලික ආයෝජන සේවා, ව්‍යාපාර ආයෝජන සේවා, විවිධ වර්ගයේ ණය පහසුකම් ප්‍රධාන තැනක් ගනී. නව්‍යකරණයට සහ කාර්යක්ෂමතාවට මුල් තැන දෙමින් කටයුතු කරන එම සමාගමේ අත්දැකීම්වලින් සපිරි කාර්ය මණ්ඩලය ඒ ඒ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් අදාළ සේවා සපයයි. වර්තමානයේදී දිවයින පුරා ශාඛා 06ක් ස්ථාපනය කර ඇති එම සමාගම මෙම වසර අවසන් වන විට දිවයින පුරා ශාකා 30ක් පමණ ස්ථාපනය කිරීමට අපේක්ෂා කරයි. 

ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය සහ තරිඳු ධනංජය සමරවික්‍රම යන අයගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ Dearo Investment සමාගමට නායකත්වය දෙන ප්‍රසන්න සංජීව   බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇත. අලෙවිකරණයට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් MBA සහ BBA උපාධි ලබා ඇති ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සහ ආයතනික මූල්‍ය අධ්‍යාපන ආයතනවලින් ණය කළමනාකරණය සහ බැංකුකරණය / මූල්‍යකරණය පිළිබඳව ඩිප්ලෝමාද ලබා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

හිරුණිකාගේ ඇප ඉල්ලීමට එරෙහිව නීතිපති විරෝධතා ගොනු කරයි!

Next Post

නුවරඑළියේ දී අනූ නවයෙන් මාරක අනතුරක් බේරෙයි… අනතුරින් 40ක් තුවාලයි…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.