බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

by Lanka Sara Editor
ජූලි 28, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap Snap Lanka සමාගමට රන් සම්මාන හිමි වූයේ ක්‍රිස්ටල් (QCC2510276), ඉකෝ ගාඩියන්ස් (QCC2510278), පර්ෆෙක්ට් ෆයින්ඩර්ස් (QCC2510280), ක්ලැරිටි අචීවර්ස් (QCC2510279) යන තත්ත්ව පාලන කව ලැබූ ප්‍රගතිය වෙනුවෙනි. American Polymers සමාගමේ කවුන්ටින් ආර්ක් තත්ත්ව පාලන කවය (QCC2510272) රිදී සම්මානයක් දිනා ගත්තේය.

2003දී ඇරැඹුණු Cap Snap Lanka සමාගම වර්තමානයේදී මෙරට ප්‍රමුඛ පෙළේ ඇසුරුම් විසඳුම් සැපයුම්කරුවෙකු බවට පත් වී තිබේ. එම සමාගම පානීය ජලය, තේ, තීන්ත, ඖෂධ, කිරි, විවිධ පාන වර්ග, ආහාරයට ගන්නා තෙල්, ඩිටර්ජන්ට් වැනි කර්මාන්ත අංශ රැසකට ඇසුරුම් නිපදවයි. එම සමාගමට අයත් නවීන කර්මාන්තශාලා හෝමාගම සහ ආටිගල පිහිටා තිබේ. ඒවායේ සම්පූර්ණ වපසරිය වර්ග අඩි 300,000කට අධිකය. 1,000කට වැඩි පිරිසකට සෘජු රැකියා සපයා ඇති එම සමාගම තවත් 5,000කට වැඩි පිරිසකට වක්‍ර ආදායම් මාර්ග සළසා තිබේ. 250කට වැඩි ප්‍රමුඛ සන්නාම රැසකට එම සමාගම සේවා සපයයි. මෙරට බරින් අඩුම PET බෝතල් නිෂ්පාදනය කරන එම සමාගම ප්‍රතිචක්‍රියකරණ පද්ධතියකට හිමිකම් කියන මෙරට එකම ඇසුරුම් නිෂ්පාදකයාද වේ. ඔවුන් 50%කට වැඩි විදුලි ප්‍රමාණයක් ඉතිරි කරන අධිවේගී නිෂ්පාදන ක්‍රියාවලියක්ද හඳුන්වා දී ඇත. අවම මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වන, සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් යටතේ නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම සෑම නිෂ්පාදනයකම ගුණාත්මකභාවය සහතික කරයි. Cap Snap Lanka සහ American Polymers දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත. FSSC 22000, ISO 22000, ISO 14001, ISO 9001, HACCP සහ GMP යන දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතිකද එම සමාගම්වලට හිමි වී ඇත.

ඡායාරූපය – කේ.එම්.එන්.ආර්. කුමාර (සහකාර නිෂ්පාදන කළමනාකරු), එම්.එම්.එම්. කලීත් (කළමනාකරු – නිෂ්පාදන, ගබඩා, නඩත්තු), කේ.ඒ.ටී. යශේන්ද්‍ර (ජ්‍යෙෂ්ට කළමනාකරු – තත්ත්ව පාලන, අනුකූලතා සහ නිෂ්පාදන සංවර්ධන), රිස්වාන් ජලීල් (සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), ෆාරිහ් ෆසාල් (අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී), ආර්.ඒ.එස්. කරුණාරත්න (ජ්‍යෙෂ්ට කර්මාන්තශාලා කළමනාකරු), ඒ.සී. මාපිටියගේ (සහකාර කළමනාකරු – තත්ත්ව පාලන), ඩබ්ලිව්.එම්.එස්. රම්බණ්ඩාර (සහකාර සාමාන්‍යධිකාරී – විකුණුම්, අලෙවි)

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Share69Tweet43
Previous Post

නිලන්ත ජයවර්ධන ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම්…

Next Post

බ්‍රේක් නැති දොඹකරයක් බොරැල්ල කනත්ත හන්දියේ සිදුකළ මාරක අනතුර… මරණ 01යි… 05ක් බරපතල තත්ත්වයෙන් රෝහලේ…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.