අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

by editor
දෙසැම්බර් 6, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. 

එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර පිළිබඳ සහතික පාඨමාලාව / උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, ආයුර්වේද තෛල අභ්‍යංග පාඨමාලාව සහ සුගන්ද චිකිත්සා පාඨමාලාව වැනි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 170කට වැඩි පිරිසකට එහිදී සහතික පිරිනමන ලදී.

2014දී ආචාර්ය මහේෂ් අතුරලිය ඇරැඹූ සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ප්‍රධාන කාර්යාලය සහ තවත් ශාඛාවක් වත්තල පිහිටා තිබේ. 

ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉගැන්වීමේ නිරත වෙති. 

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆෙයානස් ක්‍රීම්, පිම්පල් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන් සහ බොඩි බටර් වැනි බටහිර සහ ආයුර්වේද යන කාණ්ඩ දෙකටම අයත් රූපලාවණ්‍ය නිෂ්පාදන සකසන ආකාරය පිළිබඳ දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලැබීමට මෙම ආයතනයේ පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට හැකියාව ලැබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ආචාර්ය මහේෂ් අතුරලිය පැවසුවේ මෙවැන්නකි. 

“සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති ඇතුළු දෙස් විදෙස් ප්‍රමිතිවලට අනුකූලව පිරිනමන අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉහළ ආදායම් ලබන රූපලාවණ්‍ය වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත් වී තිබෙනවා. එවැනි මට්ටමකට ළඟා වීමට නම් සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල වැනි තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ අනිකුත් අදාළ ආයතනවල ලියාපදිංචිය සහිත ආයතනයක් තෝරා ගත යුතුයි.”

Share69Tweet43
Previous Post

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

Next Post

යුක්‍රේනයේ මිනිසුන් වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකික කපිතාන් රනිෂ් හේවගේ ගැන BBC කියන කතාව!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.