අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ශ්‍රි ලංකාව ජී.එස්.පී ප්ලස් තීරුබදු කඩුලේලෙන් පාස්

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • ජාත්‍යන්තර වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් රටක්ව  සිටි ලංකාව පහළ මැදි ආදයම් තත්වයට කොවිඩ් නිසා වැටිලා නිසා සහනය දෙන්න සලකා බලලා…
  • මානව හිමිකම්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය, පරිසර සංරක්ෂණය,   යහපාලනය ඇතුළු   ජාත්‍යන්තර සම්මුතීන් 27කට එකඟතාව පළ කර තිබීම කොන්දේසියක් කර ගෙන…

යුරෝපයට භාණ්ඩ අපනයනයේදී ශ්‍රි ලංකාව ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් එය යළි යුරෝපා සංගමය මගින් වර්ගීකරණයට ලක් කරන තෙක් වලංගු වන බවත් යුරෝපා සංගමය පවසයි.

ශ්‍රි ලංකාව ඉහළ මැදි අදායම් රටක් ලෙස පසුගිය දිනවල ජාත්‍යන්තර වර්ගීකරණයට ලක් වීම හේතුවෙන් මෙම සහනය අහිමි වන තත්ත්වයක් පැවතුණද එලඹි කොවිඩ් 19 වසංගතයත් සමඟ ශ්‍රි ලංකාව ඉහළ මැදි ආදායම් රටක සිට යළි පහළ මැදි ආදායම් රටක් බවට පත්වීම හේතුවෙන් මෙම සහනය දිගටම ලබා දීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.

ඊයේ මේ පිළිබඳව පැවැති අන්තර්ජාල සමුළුවකදී අනාවරණය කළ යුරෝපා සංගමයේ දේශපාලන සමහ වෙළෙඳ කටයුතු සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී තොර්ස්ටන් බාර්ග්ෆේඩ් ප්‍රකාශ කළේය. කෙසේ වුවද ශ්‍රි ලංකාව යහපාලනය සම්බන්ධ ප්‍රතිපත්ති සහ කොවිඩ 19 වැළක්වීමේ ශක්තිමත් පිළිවෙතක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාව මානව හිමිකම්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය, පරිසර සංරක්ෂණය, සහ යහපාලනය ඇතුළු සුවිශේෂි ක්ෂේත්‍රවලට සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27කට එකඟතාව පළ කර තිබීම කොන්දේසියක් කර ගනිමින් මෙම සහනය ලබා දුන් බවය. එසේම යුරෝපා සංගම් වෙළෙඳ ප්‍රධානියා මෙහිදී සඳහන් කළේ යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ අපනයන කරන සෙසු කලාපීය තරගකරුවන් වන බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවලට ඉදිරියෙන් සිට කටයුතු කිරීමේ වැදගත්කමයි. පසුගිය වසරේ යුරෝපා සංගමයට ඇතුළත්ව සිටි බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු යුරෝපා රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වටිනා අපනයන සිදු කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංයඝන සම්බන්ධ චෝදනා හේතුවෙන් යුරෝපා සංගමය 2010 වසර්දී ජී.එස්.පී සහනය අහිමි කිරීමට කටයුතු කළ අතර යළි 2017 වසරේ මැයි මාසයේදී එය ලබා ගැනීමට කටයුතු සිදු කෙරුණි. කෙසේ වුවද ලෝක බැංකුව විසින් 2019 වසරේ දී ශ්‍රි ලංකාව ඉහළ මැදි අදායම් ලාබී රටක් ලෙදස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් 2023 වසරේදී මෙම සහනය අහිමි වන තත්්තවයක් පැවතිණි.

කෙසේ වුවද කොවිඩ් වසංගතය හේතුවන් මෙම සහනය යලි අපට හිමිව තිබේ. මේ සහනය යටතේ යුරෝපා සංමයට අයත් රටවල් 27කට අපට මේ යටතේ තීරු බදු සහන සහිතව භාණ්ඩ අලෙනවි කිරීමේ අවස්ථාව හිමිවෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඳිරි නීති කාලයේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඉන්ධනහල් ලයිස්තුව මෙන්න…

Next Post

කුරුණෑගල නගරයත් වසා දැමේ… නැවත දන්වන තුරු කඩ සාප්පු අරින්නෙ නෑ…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.