අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන රවී ජුවලර්ස් පිදුම් ලබයි!

by editor
දෙසැම්බර් 10, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් වෙත සම්මානය පිරිනමන ලදී.

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන කොළඹ Sea Street හි පිහිටි ස්වර්ණාභරණ ආයතන රැසක් අතරින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලකදී සම්මානයක් දිනූ පළමු ස්වර්ණාභරණ නිෂ්පාදකයා බවට පත් වීමටද රවී ජුවලර්ස් සමත් විය. 

1968දී ඇරැඹූ රවී ජුවලර්ස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් සපිරි පිරිසිදු ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා කැප වී සිටී. වර්තමානයේදී දෙස් විදෙස් පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

රත්රන්, රිදී හා ප්ලැටිනම්වලින් නිපද වූ මාල, වළලු, මුදු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට් සහ කරාබු රවී ජුවලර්ස්හි වැඩිම ඉල්ලුමක් සහිත නිෂ්පාදන අතර වේ. එසේම මංගලාභරණ නිපදවිමේ ප්‍රමුඛයෙකු වීමටද රවී ජුවලර්ස් සමත් වී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රවී ජුවලර්ස් නිපදවන සෑම ස්වර්ණාභරණයක්ම නවීන මෝස්තරවලින් සහ විශිෂ්ටත්වයෙන් පරිපූර්ණය. අවංකභාවය සහ අඛණ්ඩභාවය යන මූලධර්ම මත පදනම් වූ ලොව සුපතල ව්‍යාපාරයක් වන රවී ජුවලර්ස් වසර 55ක් වැනි දීර්ඝ කාලයක් පුරා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු ලෙස ඉහළ කීර්ති නාමයක් සහ ජයගග්‍රහණ රැසක් ලබා ඇත.

Share69Tweet43
Previous Post

ඊයේ විදුලිය බිඳවැටිමෙන් කෝටි 600ක් ලංවිමට පාඩුයි… ඇමතියි ලේකම්වරයායි ඒ වන්දිය ගෙවිය යුතුයි! – ජනක රත්නායක…

Next Post

කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.