අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

by Lanka Sara Editor
මාර්තු 17, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්‍යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, අධිකරණ වෛද්‍ය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සහ ක්‍රීඩා හා ව්‍යායාම මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය IIHS ආයතනය හඳුන්වා දුන් නවතම වැඩසටහන් අතර වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන නිරන්තර යාවත්කාලීනවීම් අනුව යමින් මෙවැනි අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීමෙන් දකුණු ආසියානු කළාපයේ  සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර තව දුරටත් ඉදිරියෙන්ම පසු වීමටත්, කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමටත් IIHS ආයතනය අපේක්ෂා කරයි.

සිසුන්ට පෝෂණ විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් සැපයීමේ අරමුණෙන් IIHS ආයතනය පෝෂණවේදය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් කිහිපයක්ද හඳුන්වා දී ඇත. ක්‍රීඩා පෝෂණවේදය සහ මූලික ආහාර විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා ඒ අතර වේ. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහාය සමඟ උසස් තාක්ෂණයෙන් යුතු විද්‍යාගාර පහසුකම් සහ සිද්ධි අධ්‍යයන වැනි දෑ සමඟ ඒකාබද්ධව දියත් කරන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා ප්‍රයෝගික දැනුම ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සම-සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක්ද හඳුන්වා දී ඇති IIHS ආයතනය ඒ හරහා දැනුමින් සහ අත්දැකීම්වලින් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. තාර්කික චින්තනය, ඉක්මන් තීරණ ගැනීම සහ ඵලදායි සන්නිවේදනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීමටද සිසුන්ට උපකාර වන එම වැඩසටහන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා අංශ කිහිපයක් යටතේ මානව චර්යාව, මානසික ක්‍රියාදාම සහ හැඟීම් පිළිබඳ පුළුල් අවබෝධයක් සිසුන්ට සපයනවා. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධබ වී පිරිනමන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා සිද්ධාන්තමය සහ සායනික දැනුමින් සිසුන් සන්නද්ධ කරන්න හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන්න සූදානම් වන මේ මොහොතේ IIHS ආයතනය සමඟ එකතු වෙන්න කියලා අපි මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කරනවා.”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ

Next Post

අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රීය වේ!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.