අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

නීත්‍යනුකූල නොවන සියලු මුල්‍ය ආයතන වසාදැමිය යුතුයි – බන්දුල

by Lanka Sara Editor
ජූනි 12, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

නිත්‍යානුකූල නොවන සියලු මූල්‍ය ආයතන වසා දැමිය යුතු බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය.

නීත්‍යානුකූලව මෙරට ක්‍රියාත්මක මූල්‍ය ආයතන සියල්ල ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ එහි අධි අධීක්ෂණය මත ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා නීත්‍යානුකූල නොවන ආයතන මගින් ගනුදෙනුකරුවන්ට බලවත් අසාධාරණයන්ට මුහුණ පෑමට සිදුවන බව අවධාරණය කළේය.

මහ බැංකුවේ ලියාපදිංචි නීත්‍යානුකූල මූල්‍ය ආයතන ද වඩා ඵලදායි හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සම්බන්ධව රජයේ දැඩි අවධානය යොමුව තිබෙන බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙලකට කඩිනමින් යොමු වන බව බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙරට නීත්‍යානුකූල නොවන අන්දමට සිදුවන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන්ව ජනාධිපතිවරයා  අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ දැඩි අවධානය යොමු කර තිබෙන බව සිහිපත් කරන ඒ මහතා මෙවැනි ආයතන සම්බන්ධව දැඩි නීති පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමගින් ගනුදෙනුකරුවන්ගේ මෙන්ම සමස්ත ජනතාවගේ අපේක්ෂාව උපරිමයෙන් සුරක්ෂිත කිරීමට ආරක්ෂා කරන බවත් ජනතාව තලා පෙලා පවත්වාගෙන යන නිත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන සම්බන්ධව පුළුල් විමර්ශනයක් ඇතිකරන බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව නව නීති පද්ධතියක් සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා ඊළඟ පාර්ලිමේන්තුවේ දී එම නීති සියල්ල සම්පාදනය කර ගන්නා බවද පැවසීය.

Share69Tweet43
Previous Post

රට වසා දැමුණු සමයේ ජල-විදුලි බිල්පත් ගෙවන්න එපා – සජිත් ඉල්ලයි

Next Post

රංජිත්ගේ පැමිණිල්ල ඉවත දමන්නැයි ඉල්ලා අකිලගෙන් උසාවියට පැමිණිල්ලක්

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.