අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හිඟා කා රටින් ගෙන්වූ ලොකු ලූනු ඇලහැර ගොවීන් විනාශ කරයි…

දේශීය ලොකු ලූනු අස්වැන්නෙන්  කිලෝ ලක්ෂ 12ක් විකුණා ගන්න බැරිව කුණුවෙන්න පටන් අරන්!

by editor
නොවැම්බර් 14, 2021
in පුවත්, ව්‍යාපාර
onion
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

තුර්කිය, පකිස්තානය , ඉන්දියාව ඇතුළු රටවලින් ලොකු ලූනු ආනයනය කිරීම නිසා ඇලහැර  ගොවිජන ව්‍යාපාරයේ මෙවර ලොකු ලූනු වගාකළ ගොවීන්ගේ අස්වනු  අලෙවි කරගැනීමට  නොහැකිව    කිලෝ ලක්ෂ දහයක් , දොළහක්, අතර අස්වැන්නක් නිවාස වල ගොඩගසා ඇති බව ඇලහැර ලොකු  ලූනු වගා කරුවන්ගේ  සංගමයයේ  කැඳවුම්කරු  ආර්.එම්.දිසානායක පැවසීය.

ඇලහැර ලොකු  ලූනු වගා කරුවන්ගේ  සංගමයයේ  කැඳවුම්කරු  ආර්.එම්.දිසානායක

“මුළු අස්වැන්නම කුණු වෙමින් යනවා…“ ඔහු අපට කියන්නේ දැඩි වේදනාවෙනි.

ඇලහැර   ගොවිජන  ව්‍යාපාරයේ  කුඹුරුගම, ජයසිරිපුර, ගඟේ යාය, නිකපිටිය, සරුබිම  යන හේන්වල  අක්කර 700 පමණ  ප්‍රමාණයක  නෙලාගත් ලොකු ලුණු මෙලෙස නිවාස වල ගබඩා කර ඇති බවත්,  ඒ සඳහා නියමිත මිලක් නොමැතිකම නිසා අලෙවි  කර ගැනීමට නොහැකි බවත්  මේ වන   විටත්  ලොකු  ලූනු කිලෝ ලක්ෂ දෙකක් පමණ   සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සභාපති දිසානායක කීවේය.

“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  විදේශ රටවලින් ආනයනය කරන  ලද ලොකු ලූනු  ප්‍රමාණයක් ගොඩ ගහලා… මෙම තත්ත්වය උඩ අපේ  ගොවීන්ගේ ලොකු ලූනු   කිලෝවක් රුපියල් 130 ක මිලකටවත් අලෙවි කරගන්න බෑ…  ඒ  මිල ගණන් වලට විකුණලා අපේ      නිෂ්පාදන වියදමවත් ලබා ගන්න පුලවන් කමක් නෑ.“

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සභාපතිවරයා පැහැදිලි කළේය.

“රජය කාබනික පොහොර හඳුන්වාදීමත් සමග  වෙළඳපොළෙන් රසායනික පොහොර දරාගත නොහැකි මිල ගණන් වලට අලෙවි වෙන්නෙ. ඒක රහසක් නෙමෙයි. ඒ රසයානකි පොහොර නැතිව අස්වැන්න ලබා ගන්න බෑ.   මේ අස්වැන්න අතේ පාඩුවක් නැතිව විකුණගන්න   නම් කිලෝ එකක් රුපියල් 180, 200, අතර මිලකට විකිණිය යුතුයි.“   ඇලහැර ලොකු ලූනු ගොවීන් කියන්නෙ එසේය.

ගොවි ගෙවල්වල විකුණාගත නොහැකිව ගොඩගැසී ඇති ලොකු ලූනු

ගොවීන් කියන්නේ මෙවර දේශීය ලොකු ලූනු බීජ තමන්ට අධික මිලක් ගෙවා ලබා ගැනීමට සිදු වූ බවය.

“ අපේ ප්‍රශ්නය  අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.. මේ ගැන අමාත්‍යවරයාගේත්, ජනාධිපතිවරයාගේත්, අවධානයට යොමු කරවන්න…. “   ඇලහැර  ලොකු ලූනු ගොවීහු ඉල්ලා සිටිති.

“ලොකු ලූනු සාධාරණ මිලකට ලබා දීමට නොහැකි වුනොත් එළඹෙන කන්නයේ   වගාව අත්හරින්න සිදුවෙයි.    එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන, විදේශීය   රටවලින් ලොකු ලූනු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කරන්න.  ඩොලර් ටිකත් ඉතිරි වේවි. ගොවියාත් ආරක්ෂා වේවි.“

ඇලහැර ලොකු ලූනු ගොවීහු කියති.

Share69Tweet43
Previous Post

චාවකච්චේරි නගරසභාවේ හිටපු සභාපති කොවිඩ් ආසාදිතව මිය යයි!

Next Post

යළිත් මහ වැසි… පෙර නායෙ යෑම් අනතුරු ඇඟවීම ගැන සැලකිලිමත් වන්න…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.