අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් මහ වැසි… පෙර නායෙ යෑම් අනතුරු ඇඟවීම ගැන සැලකිලිමත් වන්න…

by editor
නොවැම්බර් 14, 2021
in පුවත්
rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත ව මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් යළිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් පසුගිය වැසිවලින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනයා වඩාත් විමසිලිමත් වියයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

නායයාම් දැඩි අවදානම් ප්‍රදේශ ලෙස රතු නිවේදන නිකුත් කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, ල්අරනායක, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, කෑගල්ල, වරකාපොළ, කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේජම් කොට්ඨාසවලට ද මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දොළුව, යටිනුවර, උඩපළාත, පස්බාගේ කෝරළය, ගඟවට කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, අලව්ව, නාරම්මල, මාවතගම, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය ද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මතුගම ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මල්ලවපිටිය, රිදීගම, අලව්ව, මාවතගම, පොල්ගහවෙල ද ල්මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙළ ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන ද බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල ද කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක ද මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, මිනිපේ, මැද දුම්බර, පූජාපිටිය, උඩුදුම්බර, දෙල්තොට, හතරලියද්ද, අකුරණ, පන්විල, කුණ්ඩසාලේ යන ප්‍රදේශවල ජනතාව ද නැවතත් ආරක්ෂාකාරී වියයුතු වේ.

එසේ ම රාජාංගනය, දැදුරු ඔය, ලක්ෂපාන, කුකුළේ ගඟ, තබ්බෝව, පොල්ගොල්ල, කොත්මලේ, වික්ටෝරියා, මහාවිලච්චිය, නාච්චදූව, නෝර්ට්න්බ්‍රිජ්, අංගමුව, කුරුවිල, තිසා වැව, අභය වැව,
මහා ඔය, අත්තනගලු ඔය, මල්වතු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කලා ඔය දැනටමත් පිරී ඇති බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ද විමසිලිමත් විය යුතු වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදේ පවතින මෙම පීඩන පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

ඒ අනුව එහි බලපෑමෙන් දිවයිනේ සබරගමුව, වයඹ, මධ්‍යම, උතුර, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

අම්පාර හා මඩකලපුව ප්‍රදේශවලට ද රාත්‍රී කාලයේ වැසි ඇති වන අතර කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හිඟා කා රටින් ගෙන්වූ ලොකු ලූනු ඇලහැර ගොවීන් විනාශ කරයි…

Next Post

කිළිනොච්චිය පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීයසභා සභාපති ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.