ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල නැවත සිය තනතුරින් ඉවත්වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඔහු ඉල්ලා අස්වීම සඳහා කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි.
ජනාධිපතිවරයා සමග මේ සතියේ පැවති සාකච්ඡාවක දී සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමේ බලාපොරොත්තුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව අයෝජනය මණ්ඩලය නිවේදනය කර තිබිණි.
හිරු