සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අඬාරදෙනිය එස්ටේට් (පෞද්) සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

by editor
දෙසැම්බර් 24, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දශක ගණනක සිට දෙස් විදෙස් කීර්ති නාමයක් දිනා ගත් අඬාරදෙනිය එස්ටේට් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අගය එකතු කළ තේ, තේ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ජිනදාස වෙත සම්මානය පිරිනමන ලදී. 

1983දී තේ දළු එකතු කරමින් ආරම්භය සනිටුහන් කළ මෙම ව්‍යාපාරය වර්තමානයේදී ශ්‍රී ලාංකේය තේ සන්නාමය ඉදිරියට රැගෙන යමින් දිස්ත්‍රික්ක රැසක තේ කර්මාන්ත ශාලා 11ක්, කුඩා විදුලි බලාගාර සහ සූර්ය විදුලි බල පද්ධති සහිතව මෙරට ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් සපයන දැවැන්ත සමාගම් ජාලයක් බවට පත් වී ඇත.

අඬාරදෙනිය ස්ටේට් (පෞද්.) සමාගම, සිංහරාජ හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, නිවිතිගල තේ කර්මාන්තශාලා (පෞද්.) සමාගම, අඬාරදෙනිය හෝල්ඩින්ග්ස් (පෞද්.) සමාගම, අඬාරදෙනිය හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය ටී ස්ටේට් සිලෝන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය මිනි හයිඩ්‍රො පවර් (පෞද්.) සමාගම යන සමාගම් රැසකින් ව්‍යාපාර සමූහය සමන්විතය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයට 2.5%ක දායකත්වයක් සපයමින් වාර්ෂිකව තේ කිලෝග්රෑම් මිලියන 8.5ක් නිපදවන අඬාරදෙනිය සමූහ ව්‍යාපාරය සෘජු රැකියා 4,000ක් සහ වක්‍ර රැකියා 25000ක් පමණ නිර්මාණය කරමින්, කුඩා තේ වතු හිමියන් 25,000කට ආසන්න පිරිසක් සමග ගනුදෙනු කරන, ග්‍රාමීයව ප්‍රවාහන නියෝජිත පිරිසක් සහ තරුණ ව්‍යවසායකයන් පිරිසක් බිහි කළ ආයතනයකි.

තේ කර්මාන්තයෙන් ඔබ්බට යමින් බුද්ධිකෝෂ නමින් අතිරේක පෝෂණීය ආහාරමය නිෂ්පාදනයක්ද සමාගම වෙළෙදපොළට හදුන්වා දී ඇත. සමාජ සහ ආගමික මෙහෙවරටද කැප වෙමින් ව්‍යාපාරය මෙහෙයවන ඩබ්ලිව්. ජිනදාස  දෙස් විදෙස් කීර්ති සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 

“රටට විදේශ විනිමය උපයන වටිනා සම්පතක් වන තේ කර්මාන්තයේ අභිවෘද්ධියට ඉහළ ගුණාත්මකභාවයකින් සහ උසස් ප්‍රමිතියකින් තේ නිපදවීමට අපි මුල් තැනක් දී තිබෙනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, ප්‍රවාහන නියෝජිතයන්ට, කුඩා තේ වතු හිමියන්ට සහ සහය දුන් සැමට කෘතවේදීත්වය පිරිනමනවා.” ආචාර්ය ඩබ්ලිව්. ජිනදාස   පැවසීය.

Share69Tweet43
Previous Post

රට තුළ පැතිරී යන කොවිඩ් වෛරසයේ ජාන විශ්ලේෂණය ලබන සතියේ…

Next Post

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.