fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

හිතුවට වඩා කලින් සංචාරක ව්‍යාපාරයට එළිය වැටෙන හැඩ

by editor
මැයි 16, 2020 - Updated On මැයි 17, 2020
in ව්‍යාපාර
435 4
kIMALI FANENDO

කිමාලි ප්‍රනාන්දු

Share on FacebookShare on Twitter

යුරෝපයේ සහ ඉන්දියාවේ සංචාරක නියෝජිත ආයතන ශ්‍රි ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කරන දින පිළිබඳව විමසන අතර මේ වනවිට ජූලි අගොස්තු මාසවල කාමර වෙන් කිරීම් පිළිබඳව විමසිම් සිදු කෙරෙන බව ශ්‍රි ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ අල් ජසීරා රූපවාහිනියේ පැවති ඉන්සයිඩ් ස්ටෝරි වැඩසටහන සමඟ එක්වෙමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංතයෙන් අඩුම බලපෑමක් ඇති වූ රටක් ලෙස ශ්‍රි ලංකාව පිළිගැනෙන හෙයින් මෙරටට යළි විවෘත කිරීමෙන් පසුව සාපෙක්ෂව දීර්ඝ කාලයක් ශ්‍රි ලංකාවේ ගත කරන සංචාරකයන් බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය වැනි රටවලින් පැමිණීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට ඇති බව සභාපතිනිය අල්ජසීරා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළාය. එසේම ඉන්දියාවේ ධනපති පන්තියේ පුද්ගලයන්ද මෙලෙස ශ්‍රි ලංකාවේ හොටල් වෙන් කිරීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව ඇය පවසයි.

මෙම සංචාරකයන් ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධ සහතිකයක් ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු ව ඇතැයි සඳහන් කළාය. ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර සති දෙකක් තුළ කොවිඩ් 19 සඳහා පිසීආර් පරීක්සණයක් සිදු කළ යුතු අතර මේ වනවිට පවතින තත්ත්වය අනුව පැමිණෙන සංචාරකයන් සති දෙකක් අදාළ හෝටලය තුළ නිරෝධායනයට ලක් විය යුතුය. මේ අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලයක් රැදී සිටින සංචචාරකයන් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

 

 

Tags: නවතම
Share70Tweet44
Previous Post

ජනපතිගේ තෙමසක වැටුප දන් දීම හමුවේ ඇමතිලා ගොළුවත රකිති

Next Post

ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

Related Posts

ව්‍යාපාර

අපි තවමත් අනතුරින් මිදී නෑ… රට ලොකු ආර්ථික අර්බුදයක… මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

ජනවාරි 18, 2023
පුවත්

තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

දෙසැම්බර් 31, 2022
පුවත්

ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් “Christina Collection” නව ආභරණ එකතුව එළි දක්වයි

දෙසැම්බර් 26, 2022
Next Post

ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist