බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ශ්‍රී ලංකාෙවේ චොක්ලට් ෆැක්ටරියක් දාන්න ඉන්න ලෙබනන් කෝටිපතියාට තේවලින් පාට කළ මුහුනු ආවරණ

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත.

ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මැතිතුමා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු ලෙස පිළිගැනේ.

ලොව පුරා ඉතා සාර්ථක චොකලට් කර්මාන්තයක් පවත්වාගෙන යන සභාපති චෞකෙයාර් මැතිතුමා, හැරෝඩ්ස් සමාගමෙහි සැපයුම්කරුවෙකු වන අතර, ලොව පුරා අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන සිටී. ඔහු දකුණු ආසියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ අතර, ආසියාවේ චොකලට් පරිභෝජනය පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ අතර, තම වාණිජ මණ්ඩලය සහ තානාපතිවරිය අතර පසු විපරම් රැස්වීම් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හම්රා හි විශාල ගොඩනැගිල්ලක පිහිටි බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ මූලස්ථානය, සුප්‍රසිද්ධ කලාකරුවන්ගේ නිර්මාණවලින් අලංකාර කොට ඇත. මෙහිදී සභාපතිවරයා ගොඩනැගිල්ල පුරා ඇති විවිධ කලාකරුවන්ගේ නිර්මාණ තානාපතිවරියට පෙන්වා දී ඒවා සම්බන්ධ පැහැදිලි කිරීම් ද කර ඇත.

ශ්‍රී ලංකාවේ කලාව පිළිබඳව විමසූ සභාපතිවරයා, තමා දෙවරක් ශ්‍රී ලංකාවට ගිය බවත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, පිරිසිදුකම සහ දක්ෂ ශ්‍රම බලකාය පිළිබඳව ඔහු බෙහෙවින් සතුටු වන බවත් තානාපතිවරියට දන්වා සිටියේය.

සභාපතිවරයා බේරූට් සහ වාණිජ මණ්ඩලය නම් වූ ග්‍රන්ථයක් තානාපතිවරියට මෙහිදී තෑගි කළේය.

ලංකා තේ සහ තේවලින් වර්ණ ගන්වන ලද මුහුණු ආවරණ නොමිලයේ බෙදා හැරීම සඳහා බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි ලෙබනන් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය වෙත චාරිත්‍රානුකූලව භාර දීමද මෙම හමුවේදී සිදු විය.

දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා (ශ්‍රම), අනුෂ්යා සුමනවර්ධන මහත්මිය (සහායක), ප්‍රිමාලි රත්නතුංග මහත්මිය, ජී. එස්. හෙට්ටිආරච්චි මහතා සහ ටී. බී. සමරකෝන් මහතා යන නිලධාරීහු තානාපතිවරිය සමඟ මෙම හමුවට එක් වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත ගැබිනි මවකට සාර්ථක සිසේරියන් සැත්කමක් – මවත් දරුවාත් සුවෙන්

Next Post

කොරෝනා දුරු කරන හැටි ගැන චම්පිකගෙන් නව යෝජනාවලියක්

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.