අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මෙල්වා සමාගමෙන්  දිවයින පුරා බක් මහ උළෙල  රැසකට පූර්ණ අනුග්‍රාහකත්වය!  

by editor
මැයි 30, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කර ගෙන බක් මහ උළෙලවල් රැසක් දිවයින පුරා සංවිධානය කරන ලදී.

දේශීය සම්ප්‍රදායට අනුව ඉපැරණි සිරිත් විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවිධානය කර තිබූ මෙම බක් මහ උළෙලවල් ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. අකුරැස්ස, ගාල්ල, මිද්දෙණිය, බදුල්ල, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, තඹුත්තේගම, අනුරාධපුර, පුත්තලම, රාජාංගනය, කුරුණෑගල, ගම්පහ, වීරකැටිය, දෙනියාය, හපුතලේ, දම්පන, කොත්මලේ, සිරිපුර, කැකිරාව, කොබෙයිගනේ, කෑගල්ල, තවලම සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මෙම බක් මහ උළෙල  සංවිධානය කර තිබිණි.

දේශීය අනන්‍යතාවට නිරන්නරයෙන් ප්‍රමුඛතාව සපයන මෙල්වා සමාගම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙලෙස බක්මහ උළෙලවල් රැසක් සඳහා සංවිධානය කිරීමේ මූලික අරමුණ වූයේ ග්‍රාමීය හා නාගරික වශයෙන් ජනතාව තුළ සමගිය, එකමුතු බව ප්‍රවර්ධනය කිරීමයි. චිරාත් කාලයක් පුරා සිංහල සහ දෙමළ සංස්කෘති පදනම් කර ගෙන පැවත එන ජන ක්‍රීඩාවලට ප්‍රමුඛතාව පිරිනමමින් මෙම බක් මහ උළෙවල් සංවිධානය කර තිබූ අතර අනාගත පරපුරට එම අතීත උරුමය හ‍ඳුන්වා දීමද මෙහි මූලික අරමුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සමාජ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය සඳහා සිය දායකත්වය නිරන්තරයෙන් සපයන අතර සිය ආයතනික සමාජ මෙහෙවරේ තවත් එක් ප්‍රධාන අංගයක් ලෙස මෙම බක් මහ උළෙලවල් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සැපයීය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද, වෙසක්, දීපවාලී,  තෛපොංගල්, නත්තල්, රාමසාන් ආදී ආගමික සහ ජාතික උත්සව අරමුණු කරගෙනද මෙල්වා සමාගම මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාවට නගයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Share69Tweet43
Previous Post

Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි!

Next Post

DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව!  

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.