බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ

by Lanka Sara Editor
ජනවාරි 7, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

පාරිභෝගිකයන්ට අද්විතීය සහ නවීන සාප්පු සවාරි අත්දැකීමක් සපයන ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද අංක 445, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටි Phoenix සමාගමේ විශාලම ප්‍රදර්ශනාගාරය දෙසැම්බර් 12 වැනි දා යලි විවෘත කරන ලදී. එම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක විහිදී ඇති Phoenix නිෂ්පාදන පිරික්සීමට අමතරව සුවපහසු ජීවන රටාවක් පිළිබඳව බොහෝ දෑ ඉගෙනීමටද මඟ සැළසේ. මෙම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන ඕනෑම අයෙකුට Phoenix නිෂ්පාදන තමන්ගේ ජීවිතයට ඒකාබද්ධ කර ගත හැකි ආකාරය හොඳින් දැක ගත හැකිය. ඉතා සුවපහසු විසිත්ත කාමරයක සිට හොඳින් සැළසුම් කළ ගබඩා අවකාශයක් දක්වා ඇති සැකසුම් නරඹා Phoenix නිෂ්පාදන තමන්ගේ අවකාශය නැවුම් වෙනසකට ලක් කරන අයුරු අවබෝධ කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙන ආකාරයෙන් මෙම ප්‍රදර්ශනාගාරය සැළසුම් කර ඇත.

Phoenix සිය පාරිභෝගිකයන්ට ඔවුන්ට රිසි සේ එහි ඇති නිෂ්පාදන මිල දී ගැනීම සඳහා අවස්ථාව සළසමින් ස්වයං මිල දී ගැනීමේ පහසුකම හඳුන්වා දීමද සුවිශේෂ කරුණකි. නවීන ලෝකය සහ ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීම් සමඟ යමින් සිය මිල දී ගැනීම් පිළිබඳ පාලනය පාරිභෝගිකයන්ට දීම සඳහා මෙම පෙරළිකාර හඳුන්වා දීම හේතු වනු ඇත. මෙම නව අත්දැකීම තවත් ආකර්ෂණීය කරමින් Phoenix සහ Giga Foods සහයෝගීතාවකට එළඹ තිබේ. එම ආපනශාලාවෙන් Indian Affair, Full’r Burgers සහ Solo Bowl වැනි සන්නාම රැසකට අයත් ආහාරපාන මිල දී ගැනීමට හැකිය. නව ප්‍රදර්ශනාගාරයට පැමිණ සිය නිෂ්පාදන පිරික්සන්නට පාරිභෝගිකයන්ට ඇරියුම් කරන Phoenix සමාගම ඉදිරියේදී වට්ටම් රැසක් හඳුන්වා දීමට නියමිතය. සිය ජීවිතය වඩාත් සුවපහසු, හැඩකාර සහ සංවිධිත එකක් බවට පරිවර්තනය කර ගැනීමට වැලිසර පිහිටි Phoenix ප්‍රදර්ශනාගාරයට පැමිණ වෙනස වටහා ගන්නා ලෙස Phoenix සමාගම පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. 0773124745 දුරකථන අංකය සහ www.phoenix.lk වෙබ් අඩවිය ඔස්සේ වැඩි විස්තර ගැනීමට හැකිය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Share69Tweet43
Previous Post

කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි

Next Post

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.