බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කලාපයේ සිටි දිළිඳුම රටටත් ණයවන තැනට වැටුණු ලංකාව ගැන ඉන්දියාවෙන් ඇහෙන කතා…

බංග්ලාදේශයට මෙය ඓතිහාසිකයි -ඉන්දියන් එක්ස්ප්‍රස් කියයි

by editor
මැයි 29, 2021
in ව්‍යාපාර
Bangala-India
Share on FacebookShare on Twitter

බංග්ලාදේශ ඉතිහාසය තුළ වෙනත් රටකට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමේ පළමු අවස්ථාව ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ලබා දීම බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි.

එසේම ශ්‍රි ලංකාව විදේශ ආධාර ලබා ගන්නා ඉන්දියාව හැරුණු විට සාක් කලාපයේ එකම රට බංගලාදේශය බව ද සඳහන් කරන එම වෙබ් අඩවිය මෙම මුදල් ගනුදෙනුව ඒ අනුව ශ්‍රි ලංකාවට බංග්ලාදේශයට මෙන්ම සාක් කලාපයට ද වැදගත් ගනුදෙනුවක් ලෙස විග්‍රහ කරයි.

ස්වැප් (Swap) ක්‍රමය යටතේ බංග්ලාදේශය මෙසේ ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200ක් ලබා දුන් අතර බංග්ලාදේශයේ මහ බැංකුවවන බංග්ලාදේශ බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව සමඟ ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ගිවිසුමක් අනුමත කර ඇත. එය ශ්‍රි ලංකාවේ දැනට පවතින දැඩි විදේශ විනිමය අර්බුදය මැඩපැවැත්වීමට උපකාරී වනු ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි.

එම වාර්තාව සඳහන් කරන්නේ ශ්‍රි ලංකාවට මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.05ක විදේශ ණය ගෙවීමක් පවතින අතර පසුගිය මාර්තු වනවිට විදේශ සංචිත පැවතියේ ඩොලර් මිලියන 4ක් පමණක් බවය. ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ බංග්ලාදේශ අගැමතිනිය ෂීක් හසීනාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම සංවිධානය වුණු අතර එය අනුමත කිරීමට බංග්ලාදේශ මහ බංකුව පියවර ගත්තේය.

ස්වැප් මුදල් හුවමාරුවකදී සිදුවන්නේ බංග්ලාදේශය විසින් ශ්‍රි ලංකාවට ඩොලර්වලින් ණයක් ලබා දීමක් වන අතර ගිවිසුමට අනුව ශ්‍රි ලංකාව එම ණය සහ පොලිය ගෙවිය යුත්තේ රුපියල් වලිනි. ශ්‍රි ලංකාවට මූල්‍ය වෙළෙඳපොළින් සාමාන්‍ය අනුපාතවලින් විදේශ ණය ලබා ගැනීමට වඩා මෙය ලාබ දායක බව සඳහන්ය. විශේෂයෙන් මේ වනවිට විදේශ සංචිත අතින් දැඩි අර්බුදයකට ලක්ව සිටින ශ්‍රි ලංකාව ට මෙම ණය මුදල් රුපියල්වලින් ගෙවීම සහනයකි.

බංගලාදේශය ලොව තුළ පිළිගැනුණේ දකුණු ආසියාවේද දිළිඳුම ජාතියක් ලෙසිනි. ඔවුන් තවමත් බිලියන ගණන විදේශ ආධාර ලබන ජාතියකි. කෙසේ වුවද ඔවුන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් දීම ලෝකයේ අවධානයක ලක්ව ඇති අතර ඔවුන් මේ ආර්ථික ශඛ්‍යතාව ලබා ගත්තේ මෑත කාලීනව ලබා ගත් ආර්ථික වර්ධනයේ අනුහසිනි.

2020 වසර කොවිඩ් වසංගතයෙන් ලොකයේ බොහෝ ආර්ථිකයන් පහළ ගියද බංග්ලාදේශයේ ආර්ථිකය කලාපයේ වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කළ රට විය. ඒ අනුව බංග්ලාදේශය සියයට 5.2ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
ඉන්දියන් එක්ස්ප්‍රස් තම වාර්තාවෙන් තවදුටටත් සඳහන් කරන්නේ කලාපයේ සෙසු රටවලට ආර්ථික ශක්තියක් වීමට ඇති බලවතා තමන් බවට ඉන්දියාව තුළ විශ්වාසයක් තිබුණ ද මෙම ගනුදෙනුවත් සමඟ එම ආකල්පයේ වලංගුභාවයද අවසන් වූ බවයි.

ශ්‍රි ලංකාව ඉන්දියාවෙන්ද ඇමෙරිකානු ඩොලර් බිලියනයක පහසුකමක් බලාපොරොත්තු වූ අතර නරේන්ද්‍ර මෝදි රජය එය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවනෝපාය මාර්ගයට කලින් ජීවිතය රැක ගැනීම ගැන සිතන්න !

Next Post

සමාජ මාධ්‍ය කැළඹූ ගිරිඋල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇමති සුදර්ශිනීගේ නිරීක්ෂණයට

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.