සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාජ මාධ්‍ය කැළඹූ ගිරිඋල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇමති සුදර්ශිනීගේ නිරීක්ෂණයට

by Lanka Sara Editor
මැයි 29, 2021
in පුවත්
mass
Share on FacebookShare on Twitter

වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙරට කොවිඩ් ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිළීබදව වැරදි අදහසක් සමාජගතවීම පිළිබදව අවධානය යොමුකළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම සිදුවීම වාර්තා වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අද (29) කටයුතු කළාය.

ගිරිඋල්ල මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව තුළ පවත්වාගෙන යනු ලබන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එක් කොටසක එම සිදුවීම සිදුවී ඇති අයුරු සහ එය යථාතත්වයට පත්කරන ආකාරය නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරිය, එම මධ්‍යස්ථානය අධික්ෂණය කෙරෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රභාත් වීරවත්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග එහි පවතින සෙසු අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබදව සාකච්ඡා කරන ලදි.

මාස 08ක කාලයක් තිස්සේ කිසිදු අඩුපාඩුවක් නොවී කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කළ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය දැඩි වර්ෂාව හේතුවෙන් එහි එක් කොටසක සිදුවූ එම සිදුවීම සමාජ මාධ්‍ය තුළ එය ඉතා විශාල සිද්ධියක් ලෙස හුවා දක්වමින් විවේඡනයකට ලක්කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය, මෙහි සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, මෙම ආයතනය ලබාදී එහි නඩත්තු කටයුතු කරන මාස් ආයතනයත් කොවිඩ් මර්දනය වෙනුවෙන් සිදුකරන කාර්ය භාරය පිළිබදව සිය කෘතඥතාව පල කළාය.

ඇදන් 400ක ධාරිතාවකින් යුක්ත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ දැනට ආසාදිතයින් 329 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර දෛනිකව 60කට ආසන්න පිරිසක් සුවය ලබා පිටවෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලාපයේ සිටි දිළිඳුම රටටත් ණයවන තැනට වැටුණු ලංකාව ගැන ඉන්දියාවෙන් ඇහෙන කතා…

Next Post

ඇය තවම දැවෙමිනි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.