චීන ආර්ථීකයේ දරුණු කඩා වැටීමක් මෙව්වන විට සිදුව ඇති බව නවතම දත්ත වාර්තාවකින් අනාරණයවේ
ඒ අනුව මෙම වසරේ දෙවන කාර්තුවේදී චීන ආර්ථික දරුණු කාඩා වැටීමකට ලක්ව ඇති බවත් ඊට චීනය අනුගමනය කළ දැඩි කොරෝනා...
ඒ අනුව මෙම වසරේ දෙවන කාර්තුවේදී චීන ආර්ථික දරුණු කාඩා වැටීමකට ලක්ව ඇති බවත් ඊට චීනය අනුගමනය කළ දැඩි කොරෝනා...
පාර්ලිමේන්තුව හෙට (16) දිනයේදී රැස්වන බවත් දින හතක් ඇතුළත ව්‍යවස්ථාවට අvනුව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා බවත් කථානායක මහින්ද...
පාර්ලිමේන්තුව තුළ සාමකාමී බල හුවමාරුවක් සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව සර්ව-පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත...
ශ්‍රී ලංකාව වර්ථමානයේ මුහුණ දී ඇති තත්ත්වයට රුසියාව වගකිව යුතු බට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරයි. රුසියාව විසින් යුක්‍රේනය...
ජූලි 9 වැනිදා පැවති අරගලයේදී බලහත්කාරයෙන් අල්ලාගෙන දිගුකාලීන පදිංචියට යොදාගත් පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත රාජ්‍ය වත්කම් අදාළ බලධාරීන්ට යළි...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තොනියෝ ගුටේරස් විසින් මෙරට තත්ත්වය තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් කරයි. මහ...
මෙය දේශපාලන ගේම් ගසන වේලාවක් නොවන බවත් ජනතාව හා පක්ෂ නායකයින් එකඟ වූ තීරණයට අනුකූලව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කොළඹ 07 මල් පාර අගමැති කාර්යාලය අසල සිදුවූ ගැටුම අතර එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයක් වැදී තරුණයෙක් මිය ගොස් තිබේ....
මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ ආරක්ෂාව ලබාදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්ව...
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීම ලබා ඇතැයි කියන අගමැතිවරයා තමාගේ පත්වීම විනිවිද පෙනෙන ආකාරයට ප්‍රකාශ කළ යුතු අතර ඔහු...
© 2020 - 2026 Lankasara.com.