සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව කැඳවන්න බලය පෙන්වන්න! 43 සේනංකය අගමැතිගෙන් ඉල්ලයි

by Lankasara News
ජූලි 13, 2022
in පුවත්
Patali Champika Ranawaka | චම්පික රණවක
Share on FacebookShare on Twitter

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීම ලබා ඇතැයි කියන අගමැතිවරයා තමාගේ පත්වීම විනිවිද පෙනෙන ආකාරයට ප්‍රකාශ කළ යුතු අතර ඔහු කරන සෑම කටයුත්තක්ම නීතියේ බලය සහ ජනතා කැමැත්තට අනුකූල විය යුතු බවත් එහෙයින් පනවා තිබෙන හදිසි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවීම ඔහුගේ වගකීමක් බවත් පාඨලි චම්පික රණවක මහතා ප්‍රමුඛ 43 සේනාංකය පවසයි. එලෙසම තම ක්‍රියාමාර්ග යුක්ති යුක්ත කරගැනීම සඳහා තමන්ට පාර්ලිමේන්තු බලයක් හා මහජන බලයක් තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
පවතින තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන 43 සේනාංකයට අනුව කථානායකවරයා අද දින (13) කරන ලද ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතා විරෝධය හමුවේ රටෙන් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වී නැති බවත් පිට රටක සැඟව සිටිමින් රට අස්ථාවර කර දැමීමේ දුෂ්ට ක්‍රියාවක නියැලෙන බවය. මේ දුෂ්ට ක්‍රියාව නවතා දමා රටේ ජනමතයට හිස නමමින් වහාම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා සිටිමු
එසේම මේ තත්ත්වය යටතේ 20 වෙනිදා පැවැත්වීමට යෝජනා කර තිබෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම වලංගු වන්නේ නැත.

ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට අමතරව ගන්නාවූ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා රටේ ලේ වැගිරීම් සහ සිවිල් යුද්ධ ඇතිවීම වැළැක්විය හැක්කේ මේ තීරණාත්මක මෙහොතේ පාලක පක්ෂය මෙන්ම ජනතාව ද ඉමහත් වගකීමකින් කටයුතු කළහොත් පමණි. එහෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස අපි අගමැතිවරයාටත් කතානායකවරයාටත් දැනුම් දෙමු. එසේම අරගලයේ නාමයෙන් පොදු දේපොල රාජ්‍ය ආයතනවලට හානි සිදු කිරීමෙන් වැළකී සන්සුන්ව හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙදෙනෙක් නොව දෙකෝටියක් ජනතාව ආරක්ෂා කරන්න – විපක්ෂ නායක සජිත් කියයි

Next Post

විදේශගත වූ ජනාධිපති දුරකථනයෙන් අමතා අද දවස තුළ අස්වන බව කීවා – කතානායක නැවත කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.