අවුරුදු 10ට අඩු කොවිඩ් හැදුණු දරුවන් 19000 පනී
මෙරට තුළ කොවිඩ් වැලඳුණු වයස අඩු 10ට අඩු දරුවන් 19688ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. වයස...
මෙරට තුළ කොවිඩ් වැලඳුණු වයස අඩු 10ට අඩු දරුවන් 19688ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. වයස...
කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් අපටත් සිදුවන්නේ ඉන්දියාවේ මෙන් නිකන් බලා සිටින්නට තමා යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කී කතාවට...
පසුගිය දින 10 තුළ ජූලි 25 සිට වාර්තා වූ ආසාදිතයන් 21344ක් බවත් සිදුව ඇති මරණ ගණන 591ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...
සංචරණ සීමා පැනවීම වේගයෙන් සිදුවන කොවිඩ් ව්‍යාප්තියේදී හොඳම පියවරක් බව සෞඛ්‍ය අමාත්‍යංශයද හොඳින්ම දන්නා බවත් එසේ වුවද මෙම සංචරණ සීමා...
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සියලුම දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් කැදවා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්...
රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
කොරෝනා මර්ධන එන්නත් හී තෙවන මාත්‍රාව ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවලින් ඉල්ලීමක් කරනු ලැබ...
ඇසෝසියේටඩ් ප්‍රෙස් ජාත්‍යන්තර පුවත් ඒජන්සියේ නව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩේසි වීරසිංහම් නම් කර...
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් විශාල බලපෑමක් එල්ලවී තිබෙන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාව අද (4) ඉක්මවා ගොස් තිබේ. මේ වන...
කීර්ති ප්‍රනාන්දු - ගුරු උද්ඝෝෂණයේ යෙදුනු ගුරුවරුන් 42 දෙනෙක් මීට ස්වල්ප වෙලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අයුතු අවහිරය, නීති...
© 2020 - 2026 Lankasara.com.