බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දුනීසියාව කොරෝනා මරණ ලක්ෂයේ සීමාව ඉක්මවයි

by Lanka Sara Editor
අගෝස්තු 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් විශාල බලපෑමක් එල්ලවී තිබෙන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාව අද (4) ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයින් ලක්ෂ තිස් පහකට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී මරණය පත්වූවන්ගේ සත්‍ය සංඛ්‍යාව වාර්තාවන්ට වඩා ඉහළ අගයක් ගනු ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් සැකපළ කරයි.

වසංගත රෝග පිළිබඳ විශේසඥයෙකු වන වෛද්‍ය ඩෙෆ්රි ජාෆරි රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඉන්දුනීසාවේ කොරෝනා වෛරසය ආසාදිතව මරණයට පත්වූවන් පිළිබඳ විධිමත් විගණනයක් කළයුතු බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

බොහොමයක් රෝහල් වල ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමෙන් ජීවිතය මුදා ගැනීමට හැකි පුද්ගලයින්ද වෛරසය වැලදීමෙන් මරණයට පත්වන්නට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධනේ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු පවසයි.

වෛරසය ආසාදිතයින්කේ ආශ්‍රීතයින් සහ ඔවුන්ට වෛරසය වැලඳුනු ආකාරය සම්බන්ධයෙන් විදිමත් සොය බැලීම් සිදු නොවන බවටද චෝදනා එල්ල වන අතර එවැනි අඩුපාඩු මගින් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම සිදුවන බවටද සෞඛ්‍ය විශේසඥයින් පෙන්වා දෙයි.

“බොහෙමයක් රෝගීන් රෝහල් වලට එන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවයි. ඉතින් ඔවුන්ගෙන් බොහොමයක් රෝහල් ගතවී කෙටි කාලයකින් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා” යනුවෙන් වසංගත රෝග විශේසඥයෙකු වන වෛද්‍ය මැස්ඩාලිනා පේන් සඳහන් කරයි.

ඉන්දුනීසියාව ලොව සිව්වැනියට විශාලම ජනගහනයක් වෙසෙන රාජ්‍ය වන අතර ඉකුත් මැයි මාසය වන විට එරටින් කොරෝනා ආසාදිතයිත මරණය පනස් දහසක් වාර්තා වී තිබූ අතර ගතවූ මාසය කිහිපයේදී මරණ සංඛ්‍යාව දෙගුණයක් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිෂාරා ජයරත්න හමුවෙන්න ගිය මාධ්‍යවේදියෙක් කරදරේ වැටෙයි!

Next Post

රාජකීය – තෝමස් මහා ක්‍රිකට් තරගය ජෛව බුබුළක් මැද සැප්තැම්බර් 9,10 සහ 11 හම්බන්තොට දී

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.