අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා එන්නත් තෙවන මාත්‍රාව ලාබදීම තාවකාලිකව නවතා දමන ලෙස WHO ඉල්ලයි

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
who Director General Tedros Adhanom
Share on FacebookShare on Twitter

කොරෝනා මර්ධන එන්නත් හී තෙවන මාත්‍රාව ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවලින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබි්‍රයෙසස් විසින් ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී අදාල ඉල්ලීම සිදුකරනු ලැබ ඇත.

ලෝකයේ කොරෝනා මර්ධන එන්නත් බෙදීයාමේ දැඩි විශමතාවක් පවතින බැවින් තෙවන මාත්‍රාව ලබාදීම අවම වශයෙන් එළැඹෙන සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් කල් දමන ලෙස වෛද්‍ය ගේබි්‍රයෙසස් ඉල්ලා තිබේ.

දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් ප්‍රමාණවත් එන්නත් මාත්‍රා ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහූණ දී ඇති අතර එම තත්ත්තවයට විසදුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේවන විට බටහරි රටවල් රැසක් තම ජනයාට කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාවක් ලබාදීමට සැලසුම් සකසා ඇති අවස්තාවක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ මෙම නිවේදනය ඊට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

“හැම රජයක්ම තමන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව මම දන්නවා. ඒත් ගෝලීය එන්නත් සැපයුමේ වැඩි ප්‍රමාණයක් දැනටමත් භාවිතා කරපු රටවලට තවත් එන්නත් ලබා ගැනීම අනුමත කරන්න බැහැ.” යනුවෙන් වෛද්‍ය ගේබි්‍රයෙසස් ප්‍රකාශ කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ඉහළ ආදායම් ලබන රටවල් එරට ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම පනස් දෙනෙකුට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලබාදී තිබේ.

එහෙත් පහළ ආදායම් ලබන රටවල් එන්නත් ලබාදී ඇත්තේ සිය ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම දෙදෙනෙකෙුටත් වඩා අඩු පිරිසකටයි.

මේ අතර ඊශ්‍රායලය විසින් පසුගිය සතියේදී එරට වයස අවුරුදු 60 වැඩි ප්‍රජාවට තෙවන මාත්‍රාව ලබාදීමට පියවරගෙන තිබිණි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනියද තෙවන එන්නත් මාත්‍රා ලබාදීමට එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ එකඟතාවන්ට පැමිණි තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වර්ජනය නවතී… ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය සෞඛ්‍ය අංශවලට බලනොපාන බව ප්‍රකාශ වෙයි..

Next Post

අත්අඩංගුවට ගත් ගුරුවරු බලන්න විපක්ෂනායකට අවසර නෑ

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.