නොකියන හුටපටයක් නිසා කරාපිටිය අත්හරින්න බැරි අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක් එන්තරවාසි එවා ස්ථාන මාරුව අවලංගු කරගන්න හදයි… වෛද්‍ය පරිපාලනයම අවුල් කරලා….
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් එන්තරවාසි ඉදිරිපත් කරමින් අවලංගු කර ගැනීමට කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයන් ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සුදානමින් සිටින බව වාර්තාවේ....










