බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහතික මිලක් ප්‍රකාශ කරමින් රජය හෙට සිට වී මිලදී ගැනීමට සැරසෙයි !

by editor
ජූලි 2, 2025
in පුවත්
Paddy 05

Paddy 05

Share on FacebookShare on Twitter

හෙට (03) සිට වී මිලදී ගැනීම සඳහා රජය විසින් ය වී සඳහා සහතික මිලක් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක්, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් රජය විසින් නියම කර ඇත.

මේ සම්බන්ධව අනාවරණය කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවත් එසේ ආනයනය කරන්නේ අස්වැන්නේ අඩුවක් තිබුණහොත් පමණක් බවත්ය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීවේය.

හෙට සිට වී මිලදී ගැනීමේ කටයුතු රජය ආරම්භ කරනවා. අප ලබා දෙන සහතික මිල නාඩු සඳහා රුපියල් 120යි. සම්බා සඳහා රුපියල් 125යි. කීරි සම්බා සඳහා රුපියල් 132යි.

මේ මිල ගණන් යටතේ වී අස්වනු නෙලෙන ප්‍රදේශවල වී මිලදී ගැනීමට රජය කටයුතු කරනවා. වී ගබඩා ප්‍රතිසංස්කරණය කරලා, ගබඩා සුද්ද කරලා සහතික මිලක් නියම කරලා වී රජයට ලබා දෙන්න කරන ඉල්ලීම රජයට කරන්න පුලුවන්. ඒක අපි කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජාතික සංචිතයක් ගොඩ නගා ගන්න රජය විසින් මුදල් වෙන් කරලා වී මිලදී ගැනීම සිදුකරනවා. ගොවීන්ගේ යුතුකමක් රජයට වී ලබා දෙන එක. පසුගිය මහ කන්නයේ දී ප්‍රමාණවත් තරම් වී රජයට ලැබුණෙ නෑ. ඒක ඇත්ත. හැබැයි මේක ක්‍රමානුකූලව වැඩි වෙයි.

කීරි සම්බා සම්බන්ධ ප්‍රශ්නයක් තියනවා. පහුගිය කන්නයේ දී පැවති අධික වැස්ස නිසා අස්වැන්න අඩු වීමෙන් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා මෙවර කීරි සම්බා වගා කිරීමේ යම් අඩුවක් තියනවා. අස්වනු මිලදී ගැනීම පෞද්ගලික අංශය දැන් ආරම්භ කරලා තියනවා. රජය හෙට ආරම්භ කරනවා. ඒ අස්වනු ලබන ප්‍රමාණය අනුව කීරි සම්බා කොපමණ ප්‍රමාණයක් ලැබේවිද කියන එක මත සහල් ආනයනය කරන්න අපට තීරණය කරනවා. අපි තීන්දුව අරන් තිබෙන්නේ අස්වැන්නේ අඩුවක් තිබුණොත් ආනයනය කරන්න. ඒ තීන්දු ගන්නේ අස්වැන්නේ ප්‍රමාණය මත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ සෙවීමට විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක්… සභාපති හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ…

Next Post

මිට පෙරත් අවස්ථා 14ක දී රේගු ප්‍රධානියා පත් කළ කමිටු මගින් කන්ටේනර් 1000ක් නිදහස් කරලා… කමිටුවේ නිර්දේශ ඒ ලෙසම ක්‍රියාත්මක කරනවා… රජය කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.