editor

editor

කහවත්ත තරුණයාගේ ඝාතනය… ගම්මු නගන චෝදනා කහවත්ත පොලිසියේ රෙදි ගලවන හැටි…

ඉඳුනිල් කහටපිටිය - ඉමන්ත සුරන්ජන ගැන දැන් අත්තේ මතකයක් පමණි. අප ජීවත් වන්නේ අහවල් රටකදැයි අපට යළිත් ප්‍රශ්න කිරීමට සිදුවෙමින්...

school

මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගේමක් නිසා පළාතේ ගුරු හිඟයක්… ගුරු අතිරික්තයක් පාසල් තුළ හොරෙන් නඩත්තු කරගෙන…

පාසලේ ගුරු අතිරික්තයක් තිබිය දී මහනුවර ඇතැම් ජනප්‍රිය පාසල් වල විදුහල්පතිවරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට ගුරු හිඟයක් නොමැති බවට...

අනිල් ජාසිංහ කොයිකටත් තෝරන පරිපාලන දොස්තර බාගය ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස පත්කිරීමේ සූදානමක්…

නියමිත සුදුසුකම් සපුරා නොමැති වෛද්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කරමින්...

Arrested

බොරැල්ලේ සල්ගහවත්ත වෙඩි තැබීම – පැදි කරු අත් අඩංගුවට…

බොරැල්ල – හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ බොරැල්ල සිරිසර උයන...

gunshot-bullet

බටුවත්තේ ආමි උපුල් ඝාතනය කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඝාතකයින්… විමර්ශන අංශ කියයි!

ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් ලෙස සඳහන් ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී පෙරේදා රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ...

අනපේක්ෂිත බිහිසුනු ගංවතුරක් එක්සත් ජනපදයේ ගැහුණු දරුවන්ගේ ගිම්හාන කඳවුරක් වනසයි… දැරියන් 20ක් ගංවතුරේ අතුරුදහන්…

බලාපොරොත්තු රහිත බිහිසුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරකට එක් වී සිටි නව...

අල්ලස් ගත් කදුරුවෙල ක්වාති විනිසුරු සහ ඔහුගේ ලිපිකරු රිමාන්ඩ්!

මනම්පිටිය නිමල් ජයරත්න - දික් කසාද නඩුවක් සඳහා වාසිදායක අන්දමින් තීන්දුව ලබාදීමට ගල්ලෑල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂක අල්ලසක් ලබා ගනිද්දී...

මිනිස්සුන්ට දැනෙන්නේ නැතිනම් දත්ත ඇතුලේ ආර්ථික ස්ථාවර භාවයන් අත් කරගත්තට ප්‍රයෝජනයක් නෑ… ජනපති කියයි!

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති...

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්!

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් ...

නලින්ද ඇමති සහෝදරයා…කුජීතයි නේද?… කළුතර රෝහලේ හෘද රෝගීන්ට ස්ටෙන්ට් ප්‍රතිකාර පෝලිම මාස 8කටත් වඩා දිගු වෙයි..

ශ්‍රියානි විජේසිංහ - කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ යන්ත්‍රය පසුගිය මැයි මස 20 වෙනිදා සිට අක්‍රිය වීම...

Page 360 of 2844 1 359 360 361 2,844

Advertisements