විස්සයි විස්සේ අඩුපාඩු ගොඩයි… දිමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට කියයි
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයකට පෙනී සිටින්නට තවත් මාස පහක් තිබේ. කොරෝනා වසංගතය සමනය වුවහොත් විස්සයි විස්ස ලෝක...
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයකට පෙනී සිටින්නට තවත් මාස පහක් තිබේ. කොරෝනා වසංගතය සමනය වුවහොත් විස්සයි විස්ස ලෝක...
මාස දෙකකට ආසන්න කාලයක් සමස්ත ශ්‍රී ලංකාවම අගුලු දමා තිබීම හේතුවෙන් මෙරට ප්‍රධාන ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවද නැවතී තිබුණි. ඒ...
අනුෂා රණසිංහ දින 52කට ආසන්න කාලයක් සිය නිවෙස්වල සිටි බහුතරයක් ජනතාවට මේ වෙද්දී රැකියාවන් සඳහා යාමට අවස්ථාව ලැබිලා තියෙනවා ....
දිනය හෝ වේලාව නිශ්චිත නැත. එහෙත් ඒ කොවිඩ් 19 අපේ රටේ පැතිර යාම වාර් තා වූ මුල් දින කිහිපයේ දවසකි....
දිනසේන රතුගමගේ මේ දක්වාම වෛද්‍ය පර්යේෂකයන්ට කොවිඩ් 19 වෛරසයෙන් වැළඳෙන කොරෝනා වෛරස් රෝගය සුව කල හැකි ඖෂධයක් සොයා ගැනීමට ලැබී...
සුසන්ත අමරබන්දු 1987 ජුනි මස දෙවන දා යනු කිසිදාක අමතක නොවන බිහිසුණු මතකයකි. ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ...
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට වගකිව යුත්තන් අතර ඉහළින්ම සිටින්නේ යැයි පොලිස් නීති දිසාවේ ලොක්කා වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන්...
දිනසේන රතුගමගේ කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දැමිනි. ශ්‍රී ලංකාවට ඇදිරි නීතිය පැනවුණි. මේ නීති දෙකේදීම සාමාන්‍ය ජනතාවට ඔවුන්ට අභිමත...
සුදත් සමරදිවාකර රටම ලොක් ඩවුන් වූ වකවානුවේ බාර් වැසුනේය. ඇඳිරි නීතිය ලිහිල් වූ පසුත් දිගටම බාර් වසා තබන්නට ආණ්ඩුව කටයුතු...
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සහ දත්තයන්වලට අනුව අපේ රටේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ලක්ෂයකට වඩා සිටිති. වැඩිම ඒ අයගෙන් තුනෙන් දෙකක් පමණ...
© 2020 - 2026 Lankasara.com.