බඩල්ගම ප්‍රධාන ඇඟළුම් කම්හලක් දින නියමයක් නැතිව වසා දමයි
බඩල්ගම පිහිටි ප්‍රධානම අපනයන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වූ සිරියෝ ආයතනයේ තවත් සේවිකාවන් 08 දෙනෙක් කොවිඩ් ආසාදිත බව අද 07) තහවුරු...
බඩල්ගම පිහිටි ප්‍රධානම අපනයන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වූ සිරියෝ ආයතනයේ තවත් සේවිකාවන් 08 දෙනෙක් කොවිඩ් ආසාදිත බව අද 07) තහවුරු...
නතාෂා නෙත්මිණි - සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ත්‍රිපෝෂ නිෂ්පාදනය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීම හේතුවෙන් මාතෘ හා ළමා පෝෂණය...
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය...
තුෂාරී කළුබෝවිල - ශ්‍රී ලංකාවට ලොකුම සුළි කුණාටු ආවෙ 1978 නොවැම්බරයේදී වේගය පැයට කිලෝමීටර් 176-192 පුද්ගලයන් 975 දෙනෙකු පමණ මරණයට...
නතාෂා නෙත්මිණි - මුඛ පිළිකා වැළඳී ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් දෙදෙනෙක් කොවිඩ් වෛරස ආසාදනය වීම හේතුවෙන්...
හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට ඇගේ සිව්මස් බිළිඳියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ්...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ලබන 31 දා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩුවන තනතුර ආයතනික පටිපාටිය තුළ පුරවන්නේ නැති වීම...
පැරණි බෝගම්බර නිරෝධායන කඳවුරෙන් පැන යන්නට උත්සාහ කිරීම්, විරෝධතා, ඇතුළු මෙතෙක් ඇතිවූ ගැටලුකාරී තත්ව පාලනය කිරීමට නොහැකි වීම නිසා එම කඳවුරේ...
දිනසේන රතුගමගේ - අධික වර්ෂාව නිසා සහ වැව්වලින් පිටාර ගලන ජලය නිසා කිළිනොච්චියේ ගම්මාන පහක් ඊයේ ( 6 ) රාත්‍රීය...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අද (07) උදෑසන කෙවිඩ් ආසාදිතයන් 36...
© 2020 - 2026 Lankasara.com.