අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා කුලල් කා ගැනීම ඇරඹේ…

by editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ලබන 31 දා  විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩුවන තනතුර ආයතනික පටිපාටිය තුළ පුරවන්නේ නැති වීම හේතුවෙන් එම තනතුර සඳහා දැවැන්ත පොරයක් නිර්මාණය වෙමින් ඇති ආකාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

රජයේ දේශපාලන අංශත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යම් යම් කල්ලිත් තම තමන්ගේ හිතවත් පාර්ශව මෙම තනතුරට රැගෙන ඒම සඳහා දේශපාලන අධිකාරිය හා සම්බන්ධ වෙමින් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.

අචාර්ය සෙනරත් දිසානායක විශ්‍රාම ගැනීමේන් පසු එම තනතුර සඳහා දෙපාර්තමේන්තුවට පිටින් කැලණිය විශ්විද්‍යාලයේ මහචාර්ය අනුර මනතුංග පත් කෙරෙන බව පැවසුනත් මේ වනවිට මහාචාර්ය රාජ් සෝමදේව එම තනතුර සඳහා පත්කිරීම දක්වා දේශපාලන මැදිහත්වීම වෙනස් වී තිබේ.

රජයේ දේශපාලන අධිකාරියේ ජාතික වාදී  පිරීස් කැලණිය විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මෙම තනතුර සඳහා යෝජනා කර සිටිති. ඔහු පත් කරගැනීම සඳහා ඔහුට හිතවත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක හමුවීමට නියමිත බව පැවසේ. මේ අතර තවත් පිරිසක් අමාත්‍යාංශයේ සහකාර  ලේකම් ආචාර්ය  ප්‍රසාද් රණසිංහ පත් කර ගැනීම සඳහා  උත්සාහ දරමින් සිටිති.  මීට අමතරව දෙපාර්තමේන්තුවේ පිරිස් තම තමන්ගේ ගුරුකුල නියෝජනය කරන පුද්ගලයන් පත් කරගැනීම සඳහා නම් යෝජනා කරමින් සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතිශයින්ම ගෞරවණීය වූ ශාස්ත්‍රීය තනතුරක් වන ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දෙපාර්තමේන්තුවේ නිශ්ඡිත පටිපාටියක් මත ගලා ආ තනතුරක් වුවත් මේ වනවිට එම සම්ප්‍රදාය මුලුමනින්ම බිඳ දමා ඇති ආකාරයත්, එකිනෙකාගේ පටු දේශපාලන හා පුද්ගලික අරමුණු මත මෙවැනි තනතුරක් සඳහා පුද්ගලයෙක් පත් කරගැනීමට ක්‍රියාත්මක වන  අකාරය   අවුරුදු 130ක දෙපාර්තමේන්තු ඉතිහාසයටම නිගාවක් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදහත් පිරිස් පෙන්වා දෙති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දොස්තරලා පවා විරුද්ධ වූ මෙරට 1990 ගිලන් රථ සේවය ජාත්‍යන්තරයට යයි

Next Post

සාපෙළ විභාගයේ දින නියම කෙරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.