බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරුවරියටත්, සිව් මස් ළදරුවාටත් පස් හැවිරිදි දියණියටත් කොවිඩ්… නොවුඩ් දෙමළ විද්‍යාලය වසා දමයි..

by editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
අසාදිත පිරිස ප්‍රතිකාර සඳහා රැගෙන යමින්
Share on FacebookShare on Twitter

හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට ඇගේ සිව්මස් බිළිඳියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් -19 වෛරසය අසාදනය විම නිසා එම විද්‍යාලය ඊයේ (07) සිට තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.

එම ගුරුවරිය සමඟ සමිප සම්බන්ධතා පැවැත්වු ගුරුවරුන් සහ සිසු සිසුවියන් ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන්   පැවසීය.

Novud tamil school
නොවුඩ් දෙමළ මහා විද්‍යාලය වසා දමා ඇති අයුරු..

වෛරසය අසාදනය ගුරුවරිය සහ ඇයගේ දරුවන් දෙදෙනා පේරාදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

අදාළ ගුරුවරිය ප්‍රසූත නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය මාසයේ 28 හා 30 යන දෙදින තුළ නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයට පැමිණ එම පාසලේ පංති කිහිපයකම ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නොර්වුඩ් දමිළ මහ විද්‍යාලයේ සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර එහි අචාර්යය මණ්ඩලය 72 දෙනෙකුගෙන් සමන්විතය.

කොවිඩ් -19 වෛරසය අසාදනය වු ගුරුවරිය පාසලට පැමිණි දිනයේ පාසැලට පැමිණ ඇත්තේ සිසු සිසුවියන් 800 දෙනෙකු සහ අචාර්යය මණ්ඩලයේ 58 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.

නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වු නොර්වුඩ් අවට වතුකරයේ දමිළ පාසල්වල සිසු සිසුවියන් සහ ගුරුවරුන්  ආපසු නිවාස කරා යැවීමට වෙනත් විදුහල වල විදුහල්පතිවරුන්ද පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාපෙළ විභාගයේ දින නියම කෙරේ

Next Post

මුඛ පිළිකා රෝගීන් දෙදෙනෙකුට කොවිඩ්… හොමාගම හා මුල්ලේරියා රෝහල් වෙත යොමු කෙරේ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.