හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි…
හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට ස්වල්ප වෙලාවකට පෙර අභාවප්‍රාප්ත විය. කලක සිට මුඛ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි...
හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට ස්වල්ප වෙලාවකට පෙර අභාවප්‍රාප්ත විය. කලක සිට මුඛ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි...
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත්, ඔහු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
කීර්ති ප්‍රනාන්දු - කොටදෙණියාව ප්‍රදේශයේ මගුල් ගෙදරකට සහභාගී වෙමින් සිටිය දී අද (26) මිය ගිය වියපත් කාන්තාවකට කොවිඩ් ආසාදිත බව තහවුරුවීම නිසා...
භාතිය සන්තුෂ් දෙපළ තම ගීතයක් බුද්ධිමය කොල්ලයක යෙදුණු බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් සංවිධානය වූ ප්‍රධානම ආයතනය වන...
ප්‍රකට නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතිඥ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ දී ඊයේ (25) සවස පොලිස් පරීක්ෂකවරයෙක් විසින් බරපතල ලෙස පහර දීම නිසා...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් අද දින තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ්...
ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණ මේ වන විට මන්දගාමී තත්ත්වයට පත්ව ඇත්තේ ඒ සඳහා රෝගීන් ඉදිරිපත් නොවීම නිසා යැයි රාජ්‍ය...
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් රට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ප්‍රකාශ වී නැති බවත්, ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා...
නතාෂා නෙත්මිණි - ඉන්දියාවෙන් ඇනවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා මුල්ම එන්නත් තොගය හෙට (25) දිවයිනට පැමිණීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය...
නතාෂා නෙත්මිණි ...
© 2020 - 2026 Lankasara.com.