ඒ.එස්.පී එරික්ව වෙන්නප්පුවෙන් පැන්නුවෙ කසිප්පු කාරයො 28කගෙ ඉල්ලීමට
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බලපෑම මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කරන්නට මුල් වී...
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බලපෑම මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කරන්නට මුල් වී...
එන්නත් අපනයනය කිරීම ඉන්දියාව විසින් තාවකාලිකව නවතා දමා තිබුණ ද ශ්‍රී ලංකාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ඉන්දියාවෙන් ලබා ගන්නා...
සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදිකිරීමට යන ජලාශය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමින්...
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් නිස්සංක මංගල ටෙස්ට් තරගයක ක්‍රීඩා කරමින් විදේශක දී ශතකයක් රැස් කළ පළමු ...
එන්නත් නිපදවන ලොව විශාලතම සමාගම වූ සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා (එස්අයිඅයි) විසින් නිපදවන ලද ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නතෙහි සියලුම ප්‍රධාන අපනයන...
දිනසේන රතුගමගේ - පෞද්ගලික දුරකතන සමාගමක් විසින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට වවුනියාව බණ්ඩාරීකුලම ප්‍රදේශයේ දුරකතන කුලුණක් ඉදි කිරීම සම්බන්ධයෙන්...
අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකරන අද ( 25 ) දින කොළඹ...
දිනසේන රතුගමගේ කිළිනොච්චියේ උරුතිරපුරම් ශිව කෝවිල අසල පුරා විද්‍යා නිලධාරීන් අද ( 24 )කැණීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී කෝවිල් බාරකරුවන්...
2016 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුනානායක සහ තවත් සැකකරුවන් අට දෙනෙකු විශේෂ මහාධිකරණ නඩු විභාගයේදී...
දැනට සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව නොතීසි නිකුත්...
© 2020 - 2026 Lankasara.com.